තුංගසිරි අදටත් විකුනන බුදු දහම
ඊයේ දිනයේ මාධ්‍යන් කීපයකම පළවුණු ප්‍රවෘත්තියක් තමයි “බුදුන් වැඳීමේ වරදට කස පහර 200 ක දඩුවමක් දී සෞදි අරාබියේ නිවසක සේවය කල ශ‍්‍රී ලාංකිකයෙකු ඊයේ දිනයේ ආපසු මෙරටට පිටුවහල් කර තිබේ.”
මීට වසර 4 කට පෙර සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවයට ගොස් සිටි ඔහු තුන්ගසිරි...