ටිපර් නෙවෙයි බං... එලකිරි එකයි fb එකයි රෙද්දෙ දේශපාලනයක් හින්ද දැන් එපා වෙලා තියෙන්නෙ.. අප්පිරියයි. හදපු එකා ඒව හැදුවෙ මිනිස්සුන්ගෙ ඒකාකාරි ජීවිත වලින් මිදිල වෙනසක් විදපං කියල.. (ලංකාව දිනපු හින්ද ආතල් එකට කියන උඹම අද පැරදුනානං මයින හින්දමයි කියයි නේ?)