1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ හීරෝ අනාතයා.. කෝමය.. :lol:
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :nerd: බයට බං..
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඇයි යකෝ ජේඩ්.. ගනින් කෝ ෆෝ එකක්.. :nerd: ත්‍රේඩ් ක්ලෝස් පොස්ට් එක රෑ වෙලා දාන්නම් හොදේ.. :dull:
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ කුකුලණි..
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ කුකුලණි..
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ කුකුලණි.. සු.උ.වේ.
  7. ahsk123

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මේකේ උන් ඕක කලින්ම දන්නවා බං :lol: :lol:
  8. ahsk123

    යාල Adventure.... #GoPro

    අය කිරීම් කොහොමද බං???  නොම්බරයක් ඒම තියේ නම් දියන් කෝ බලන්න
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කුකුලනි..
  10. ahsk123

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න 535 අම්බානට තීන නිසා උන්ටම ගෘප් එකක් හැදුවා.. වරෙල්ලා.. .
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ කුකුලණි
  12. ahsk123

    Srimali Fonseka Hot

    ඇත්තටම කවුද බං මොඩල් කෙනෙක්ද ? බඩුවදක්.. මොකක්ද සීන් එක මේ කිගේ අද දවසට දැක්ක දෙවැනි ත්‍රෙඩ් එක .. :yes:
  13. ahsk123

    Srimali Fonseka Hot

    කවුද බං මේ සිරිමලී ?? 
  14. ahsk123

    ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

    ලංකාවෙත් මේම නම්..
  15. ahsk123

    Sreemali (.) (.) Hot

    සිරාම කතාව... :yes:
  16. ahsk123

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒකත් ගොඩ ඉතින්.. :cool: අප්ඩේට් එකෙන් පස්සේ තිබිලා මං නොදැක්කට
  17. ahsk123

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ආයේ ඔච්චර නටන්න බෑ බං ඕකෙන් කරගන්න හැදුවේ මගේ ගූගල් කන්ටෑක් ටික ගන්න.. අවුලක් නෑ වෙලාවට පරණ නොකියා ෆොන් එකෙන් කන්ටෑක් ටික ඇදලා ගන්න පුලුවන් උනා.. දැන් ශේප්.. :yes: තවඑකම එක අඩුවක් තියේ බං මොබයිල් ඩේටා ඕන් ඕෆ් කරන්න හෙන කට්ටක් කන්න ඕනෙ නේ නැද්ද ඒකටත් බොත්තමක් අර වයි ෆයි වලට වගේ.. :cool:
  18. ahsk123

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    microsoft එකේ නම් එහෙම පුලුවන් ඒත් මේ කේ බෑ නේ මචං.. :nerd:
  19. ahsk123

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පල යන්න . ඕකේ වැල බලන්න ඕනෙ නෑ ඩෝ.. :angry: මේ අර ජීමේල් එක රිමූව් කරගන්න වත් හැටි කියහන් කෝ :angry:
  20. ahsk123

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    රෑ එලි වෙනකන්ම wifi එකට කනෙක්ට් බං.. තාමත් ඔහොමයි. නෑ එරර් මුකුත් නෑ.. රිමූව් කරන්න විදිහකුත් නෑ නේ.. :dull:

    No contents