1. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    කොහෙවත් ගියෙ නැ බන්......රස්සාවත් කොරන ගමන් තමයි බන් කොටන්නේ එත් මචන් වෙල තියෙන්නේ කප්පාදුව විතරයි අන්තිමෙදි ඔය මොන ආණ්ඩුවත් කොරන්නේ එකම දේ සල්ලි ගහන එක විතරයි පොඩ්ඩක් වෙලාව දීපන් මචන් ම්ම් කියන්නම්
  2. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    පුද්ගලික අංශයේ රොහල් තියෙන්නෙ දුර පලාත් වලද මචන්....අනේ බන්....නිකමට හොයල බලපන් මචන් ....ඔය පැති වල මිනිසුන්ට පුද්ගලික රොහල් ඇත්තෙත් නැ...යන්න සල්ලිත් නැ මචන්..... ලන්කාවෙ දුශ්කර නෙමේ නගර වලත් ඉන්නවා මචන් පුද්ගලික රොහල් වලට යන්න බැරි මිනිසුන් ඔන තරම්
  3. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    ශිෂ්‍ය භික්ෂූන් කොටුව දුම්රිය පොළේ උද්ඝෝ මෙම වසරේ 2015 විශ්වවිද්‍යාලවලට බඳවා ගැනෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය කප්පාදු කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල සාමාජීකයන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටී...
  4. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    1.ආත්මාර්ථකාමී කමක් නෙමේ බන්.තියන දේ රැක ගන්න ඔනේ අලුත් දේ නිර්මාණය කරන්න කලින් 2.පෞද්ගලීකකරණය කිරීමෙන් ,,,,,,,,,අප පෞද්ගලීකකරණය කරන දෙයා, අප හැම දෙනාටම බාවිත කිරිමට හැකිවෙ නම් පෞද්ගලීකකරණය කිරීම සුදුසුයි....එත් මචන් එක එහම වෙන්නෙ නැති එකයි වැඩේ 3.තියන දෙයක් බිද වට්ටවා අයොජයනය කිරිම මහ මොඩ වැඩක්
  5. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    1.ලංකාවේ දේශපාලනයට යැවිය යුත්තේ සුදුස්සන් පමණි...එසේ නොමැති තාක් කල් නිර්දන පංතිය දුක් විදියි. නුසුදුස්සන් වැජබෙයි 2.උදාහරණයකට බන් ගත්තේ.බොන්නේ නැත්තම් ගනන් ගන්න එපා කියන දේවල්:D:D:D
  6. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    කව්ද කිව්වෙ පිට අතල් නැ කියල.....මචන් මේ ලොකෙ අපි ඉන්නේ ගොඩාක් පොඩි පරිසරයක....මෙ ලොකෙ හැමතැනම ආතල් ඇති...ඒක සාපෙක්ශයි මචො :yes::yes:
  7. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    මචන් ඔව් ඇත්ත උබට අපිට එක පුලුවන් උනාට , සමාජයේ ඒ දෙය ඉගෙන ගන්න බැරි උනු කෙනෙක්ට ඒ දෙය ඉගෙන ගන්න පුලුවන් හොදම තැන තමයි වාසිටි එක......
  8. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    මචන් මගේ පිලිතුරු [/LEFT] [/CENTER]
  9. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    මචන් හිගා කනවා කියන්න එපා...කැම්පස් එකට එන්නේ ගොඩක් සල්ලි තියන මිනිස්සුන්ගේ ලමයි නෙමේ...සල්ලි තිබ්බත් කැම්පස් එකේදි ගොඩක් සරල වෙන්න උගන්නනවා ඒක ගොඩක් වැදගත් මචන් ජිවිතේට.. තැලෙන්න තැලෙන්න පන්නරය වැඩිවෙනවා :yes:
  10. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    මචන් පෞද්ගලික විශ්ව විද්යාල සම්බන්දව මෙකයි මචන්.... ලංකාවේ රජය රාජය විශ්ව විද්යාල කප්පාදු කරලා..පෞද්ගලික විශ්ව විද්යාල සදහා ප්‍රතිපාදන වෙන් කලාම මොකද වෙන්නෙ? 6%ක් වෙන් කරන්න බැරි ආණ්ඩු ගැන මොන කතාද...එහෙම නැතුව pvt කැම්පස්වලට විරුද්දව නෙමේ බන්:yes:
  11. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    මචන් මේ උබයි මායි ජිවත් වෙන සමාජයේ දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නැත.උබ බොන කිරි එක පවා, උබ බොන සිගරට් එකේ පවා දෙශපාලනය ගැවිලා තියනවා..එක තමයි ඇත්ත :yes:
  12. grand1

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    ‘‘ඔවුහු ඔබට අසීමිතව පේ‍්‍රම කළහ” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ මේ වසරේ ශිෂ්‍ය වීර දිනයේ ප්‍රධාන සැමරුම ජූනි (20) දින රුහුණ විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම හා වඩා යහපත් හෙට දිනක් නිර්මාණය...

    No contents