අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    11001799_630826257022611_1133169839082265558_n.png

    ලංකාවේ බොහො පිරිසක් අකමැති වුත්...සුලු පිරිසක් විසින් හො අගයන්නා වු ශිෂ්‍ය අරගල කණ්ඩායම
    Email - [email protected]

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය Founded on January 27, 1978

    1978 දී ආරම්භ විනි.වර්තමානයේ ලංකාවේ විශාලතම ශිෂ්ය එකමුතුව මෙයයි.මෙය ලංකාවේ විශ්ව විද්යාල 16ක් හා තාක්ශණික විද්යාල පුර ජාලිකව බැදී පවතියි...අනාගත දේශපාලන නායකත්වය සදහා ණුවැනති පිරිසක් ඇති කිරිම මෙහි ප්‍රදානතම අරමුණ වේයි..පාර්ලීමෙන්තු පණතක් ඔස්සේ පවා.අනුමත කර ඇත්තේ ශිෂය නායකත්වය ඉස්මතු කිරිමයි.

    එල කිරියේ සියලු සමජිකයින්ට විව්ත වු වගයි.....ඔබගේ අදහස් හා යොජනා අපි දාමු එලියට....වැරදි ඇතොත් කියා දෙන්න....
    ඔබට හමුවෙන ලිපි අන්තරය හා සම්බන්ද..අධ්‍යාපනය කෙනෙහෙලි කම් දාමු... වෙලාව තියන හැටියට ස්තුතියි

    Education.gif
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලංකාවේ බොහො පිරිසක් අකමැති වුත්...සුලු පිරිසක් විසින් හො අගයන්නා වු ශිෂ්‍ය අරගල කණ්ඩායම
    පටු දේශපාලන අරමුණු වලින් තොරව, සැබෑ ලෙසම ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනීසිටින්න ශිෂ්‍ය බල මණ්ඩලයට හැකි නම්, ශිෂ්‍යයන්ගේ සහයට දේමාපියනුත් ඉඳීවි.
    :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: grand1

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇමරිකාව මැද පෙරදිග යුද්ද අවුලන විදිය දන්නවනේ. යුද්ද කරන අය දන්නෙත් නැහැ එයාල ඉෂ්ට කරන්නේ ඇමරිකාවේ ගේමක් කියල. හැබැයි හිතාගෙන ඉන්නේ තමන් ඇමරිකාවට විරුද්ධයි කියල.

    අන්තරේ අය දන්නෙ නැත්නම් මම දන්න දෙයක් කියන්න කැමතියි ඉතාම කෙටියෙන්. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්දයෙන්. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුනට ඒවයේ රජයේ උපාධි දෙන්නෙ නැහැ. දෙන්නෙ පිට රට ඒවා. සල්ලි යන්නෙ පිටරටවලට. (එංගලන්තයේ වැඩිම විදේශ ආදායම අද්‍යාපනය, අනිත් රටවලත් මේකේ ලොකු වෙනසක් නැහැ)
    රජයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න හදනකොට වැඩියෙන්ම කෑගහන්නේ අන්තරේ. අන්තරේ එතනට මෙහෙයවන්නේ JVP. හැබැයි JVP එකට විදේශ මුදල් එනවා. කවුරුත් දන්නේ නැහැ අන්තිමට වෙලා තියෙන්නේ අපි බටහිර උවමනාවක් ඉෂ්ට කරනවා, හැබැයි හිතන්නේ රටේ අද්‍යාපනය බේරගන්නවා කියල තමන්. මන් වැරදි නම් පෙන්නලා දෙන්න.

    Last edited:
    • Like
    Reactions: grand1

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    dan anthare karanne JVP eken newei PERATUGAMI SAMAJAWADI PAKSHAYEN
     
    • Like
    Reactions: grand1

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    Student-Heros-Day-20150620-05.jpg

    Student-Heros-Day-20150620-01.jpg

    ‘‘ඔවුහු ඔබට අසීමිතව පේ‍්‍රම කළහ” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ මේ වසරේ ශිෂ්‍ය වීර දිනයේ ප්‍රධාන සැමරුම ජූනි (20) දින රුහුණ විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

    නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම හා වඩා යහපත් හෙට දිනක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ගෙන ගිය අරගලයේ දී දිවි පිදූ සුවහසක් ශිෂ්‍ය වීරයින් හා වීරවරියන් පිළිබදව මතකය අවදි කිරීම මෙම සමරුවේ අරමුණ විය.

    මෙම සැමරුමේ ප්‍රධාන දේශනය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික විසින් පවත්වන ලද අතර මීට සමගාමීව ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය සම්බන්ධ ප‍්‍රදර්ශනයක් හා සංස්කෘතික ප‍්‍රසංගයක්ද පැවැත්විණි.

    Student-Heros-Day-20150620-02.jpg

    Student-Heros-Day-20150620-08.jpg

    Student-Heros-Day-20150620-10.jpg

    Student-Heros-Day-20150620-07.jpg

    Student-Heros-Day-20150620-04.jpg

    10882136_676051195833450_1629016203195245331_n.jpg

    11540892_676052459166657_705638460282423034_n.jpg

    1441176_676053359166567_1872850544023658116_n.jpg
     
    Last edited:

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    අපි නිරන්තරයෙන් අයිතීන් වෙනුවෙන් කතා කරන කොටසක් වෙලා...
    දේශපානය අවශ්‍යයයි නමුත් ඒකෙන් විතරක් රටක් හදන්න බෑ. 1978 ඉඳලා මේ දක්වා ර‍ටේ තාක්ෂණික, රටට අවසි නව සොයා ගැනීම්, නවමු කර්මාන්ත ඇති කිරිමට දායක වූ බුද්ධී මතුන් අතින් ගනන් කරන්න පුළුවන්...

    1978 ඉදන් මේ දක්වා රටෙන් බිහිවුන බුද්ධි මතුන් 100 100 එකතු වෙලා එක ජාත්‍යන්තර ගනයේ නව නිර්මාණ කලා නම් එ්වා විකිණුවා නම් අද වෙද්දි ර‍ට අතිශයින් දියුණු වූ රටක් බවට පත්ව යුතුව තිබුණා...

    අසරණ මිනිස්සුන‍්ගෙන් කැට වලට හිඟා නොකා FUND එකක් collect කරගෙන වැඩක් ඇති වැඩක් කරලා (තමන්ට හා රටට)(උදා: industry එකෙන කෙනෙක් ‍ගේ දේශනයක්, පලදායිතාව ගැන වැඩ සටහනක්) කරලා දෙයිනේ කියලා ඉක්මනට කරන පාඨමාලාව ඉවර කරලා නිකන් දේශපාකයන් ගේ බත් බැලයන් වෙන්නේ නැතිව රටට වැඩක් කරන කොටසක් වුනානම් ලංකාව මීට වඩා හොඳ වෙන්න තිබුනා...

    :dull::dull::dull:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජොසී;18565664 said:
    පටු දේශපාලන අරමුණු වලින් තොරව, සැබෑ ලෙසම ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනීසිටින්න ශිෂ්‍ය බල මණ්ඩලයට හැකි නම්, ශිෂ්‍යයන්ගේ සහයට දේමාපියනුත් ඉඳීවි.
    :yes::yes::yes:
    මචන් මේ උබයි මායි ජිවත් වෙන සමාජයේ දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නැත.උබ බොන කිරි එක පවා, උබ බොන සිගරට් එකේ පවා දෙශපාලනය ගැවිලා තියනවා..එක තමයි ඇත්ත
    :yes:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඇමරිකාව මැද පෙරදිග යුද්ද අවුලන විදිය දන්නවනේ. යුද්ද කරන අය දන්නෙත් නැහැ එයාල ඉෂ්ට කරන්නේ ඇමරිකාවේ ගේමක් කියල. හැබැයි හිතාගෙන ඉන්නේ තමන් ඇමරිකාවට විරුද්ධයි කියල.

    අන්තරේ අය දන්නෙ නැත්නම් මම දන්න දෙයක් කියන්න කැමතියි ඉතාම කෙටියෙන්. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්දයෙන්. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුනට ඒවයේ රජයේ උපාධි දෙන්නෙ නැහැ. දෙන්නෙ පිට රට ඒවා. සල්ලි යන්නෙ පිටරටවලට. (එංගලන්තයේ වැඩිම විදේශ ආදායම අද්‍යාපනය, අනිත් රටවලත් මේකේ ලොකු වෙනසක් නැහැ)
    රජයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න හදනකොට වැඩියෙන්ම කෑගහන්නේ අන්තරේ. අන්තරේ එතනට මෙහෙයවන්නේ JVP. හැබැයි JVP එකට විදේශ මුදල් එනවා. කවුරුත් දන්නේ නැහැ අන්තිමට වෙලා තියෙන්නේ අපි බටහිර උවමනාවක් ඉෂ්ට කරනවා, හැබැයි හිතන්නේ රටේ අද්‍යාපනය බේරගන්නවා කියල තමන්. මන් වැරදි නම් පෙන්නලා දෙන්න.

    මචන් පෞද්ගලික විශ්ව විද්යාල සම්බන්දව මෙකයි මචන්.... ලංකාවේ රජය රාජය විශ්ව විද්යාල කප්පාදු කරලා..පෞද්ගලික විශ්ව විද්යාල සදහා ප්‍රතිපාදන වෙන් කලාම මොකද වෙන්නෙ? 6%ක් වෙන් කරන්න බැරි ආණ්ඩු ගැන මොන කතාද...එහෙම නැතුව pvt කැම්පස්වලට විරුද්දව නෙමේ බන්:yes:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    මචන් මේ උබයි මායි ජිවත් වෙන සමාජයේ දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නැත.උබ බොන කිරි එක පවා, උබ බොන සිගරට් එකේ පවා දෙශපාලනය ගැවිලා තියනවා..එක තමයි ඇත්ත
    :yes:

    සිරා මචන්,මාත් හිතාගෙන හිටියේ දේශපාලනය ගැන වැඩිය තකන්න ඕනේ නැහැ කියලා.එත් පස්සේ තමා තේරුනේ අපි කරන පොඩි දෙකට පවා දේශපාලනය නැතිව වැඩ කරන්න බැරි බව.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    අසරණ මිනිස්සුන‍්ගෙන් කැට වලට හිඟා නොකා FUND එකක් collect කරගෙන වැඩක් ඇති වැඩක් කරලා (තමන්ට හා රටට)(උදා: industry එකෙන කෙනෙක් ‍ගේ දේශනයක්, පලදායිතාව ගැන වැඩ සටහනක්) කරලා දෙයිනේ කියලා ඉක්මනට කරන පාඨමාලාව ඉවර කරලා නිකන් දේශපාකයන් ගේ බත් බැලයන් වෙන්නේ නැතිව රටට වැඩක් කරන කොටසක් වුනානම් ලංකාව මීට වඩා හොඳ වෙන්න තිබුනා...

    :dull::dull::dull:

    මචන් හිගා කනවා කියන්න එපා...කැම්පස් එකට එන්නේ ගොඩක් සල්ලි තියන මිනිස්සුන්ගේ ලමයි නෙමේ...සල්ලි තිබ්බත් කැම්පස් එකේදි ගොඩක් සරල වෙන්න උගන්නනවා ඒක ගොඩක් වැදගත් මචන් ජිවිතේට..

    තැලෙන්න තැලෙන්න පන්නරය වැඩිවෙනවා
    :yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අන්තරේ කියන්නේ මහ පොන්න රැලක්. උන්ට මාර අමාරුයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාදිධාරීන් බිහි කරන එක ගැන. මම නම් කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉගෙනගන්න උන් මුන් වගේම සුදුසුකම් සහිත පිරිසක් කියල , මුන්ව දෙමව්පියෝ දුක්මහන්සි වෙලා ඉගෙනගන්න යනවා , මුන් අන්තර් බන්තර් හදාගෙන ජේ වී පි එකේ ලනුකාල ඉගෙන ගන්නේ නැතුව පිකටින් කරනවා
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මචන් මගේ පිලිතුරු

    අන්තරේ කියන්නේ මහ පොන්න රැලක්.-

    එහෙම කියන්න එපා...පොන්න කියලද නැද්ද කියන එක තෙරුම් ගන්න වරෙන් කැම්පුස් එක අතුලට එකේ තියන..සුන්දරත්වය කලාව විදින්න තොපි වගේ උන්ට තෙරෙන්නේ නැ..

    කාටවත් පොන්නයා කියන්න එපා මචන් පොන්නයොත් මේ ලන්කාවෙ ජිවත් වෙන්න ඔනෙ උන්ව මරන්න බැ බන්..පොන්න කම අඇති වෙන්නෙ ජාණ විකෘතියකින් මචන්

    උන්ට මාර අමාරුයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාදිධාරීන් බිහි කරන එක ගැන. මම නම් කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉගෙනගන්න උන් මුන් වගේම සුදුසුකම් සහිත පිරිසක් කියල , මුන්ව දෙමව්පියෝ දුක්මහන්සි වෙලා ඉගෙනගන්න යනවා

    සුදුසු කම් ගැන මම් කතා කරන්නේ නැ බන්

    මචන් පෞද්ගලික විශ්ව විද්යාල සම්බන්දව මෙකයි මචන්.... ලංකාවේ රජය රාජය විශ්ව විද්යාල කප්පාදු කරලා..පෞද්ගලික විශ්ව විද්යාල සදහා ප්‍රතිපාදන වෙන් කලාම මොකද වෙන්නෙ? 6%ක් වෙන් කරන්න බැරි ආණ්ඩු ගැන මොන කතාද...එහෙම නැතුව pvt කැම්පස්වලට විරුද්දව නෙමේ බන්
    ,
    3 මුන් අන්තර් බන්තර් හදාගෙන ජේ වී පි එකේ ලනුකාල ඉගෙන ගන්නේ නැතුව පිකටින් කරනවා

    මචන් මේ උබයි මායි ජිවත් වෙන සමාජයේ දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නැත.උබ බොන කිරි එක පවා, උබ බොන සිගරට් එකේ පවා දෙශපාලනය ගැවිලා තියනවා..එක තමයි ඇත්ත

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් හිගා කනවා කියන්න එපා...කැම්පස් එකට එන්නේ ගොඩක් සල්ලි තියන මිනිස්සුන්ගේ ලමයි නෙමේ...සල්ලි තිබ්බත් කැම්පස් එකේදි ගොඩක් සරල වෙන්න උගන්නනවා ඒක ගොඩක් වැදගත් මචන් ජිවිතේට..

    තැලෙන්න තැලෙන්න පන්නරය වැඩිවෙනවා
    :yes:

    තැලෙන්න තැලෙන්න පන්නරය වැඩි උනත් කාගෙවත් අවසරයක් නැතුව කාවවත් තලන්න බෑ. ඒක නීතියෙන් අඩුවම් ලැබිය හැකි වරදක්.....

    අනික සරල වෙන එක කැම්පස් එකෙන් උගන්නන්න දෙයක් නැහැ ඒක සමාජය ඇසුැරැ කලාම ඉගෙන ගන්නවා... සමාජය ඇසුරැ නොකරන උන් ගැන නන් ඉතින් කියන්න දන්නෙ නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් පෞද්ගලික විශ්ව විද්යාල සම්බන්දව මෙකයි මචන්.... ලංකාවේ රජය රාජය විශ්ව විද්යාල කප්පාදු කරලා..පෞද්ගලික විශ්ව විද්යාල සදහා ප්‍රතිපාදන වෙන් කලාම මොකද වෙන්නෙ? 6%ක් වෙන් කරන්න බැරි ආණ්ඩු ගැන මොන කතාද...එහෙම නැතුව pvt කැම්පස්වලට විරුද්දව නෙමේ බන්:yes:

    හරි රාජ්‍ය විශ්ව විද්‍යාල වලට කරන්න ඕනි වැඩ ටික කියල හිටපන්කො අපි වගේ සාමාන්‍ය ජනතාවට දැනගන්නත් එක්ක....
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    තැලෙන්න තැලෙන්න පන්නරය වැඩි උනත් කාගෙවත් අවසරයක් නැතුව කාවවත් තලන්න බෑ. ඒක නීතියෙන් අඩුවම් ලැබිය හැකි වරදක්.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අනික සරල වෙන එක කැම්පස් එකෙන් උගන්නන්න දෙයක් නැහැ ඒක සමාජය ඇසුැරැ කලාම ඉගෙන ගන්නවා... සමාජය ඇසුරැ නොකරන උන් ගැන නන් ඉතින් කියන්න දන්නෙ නැහැ.

    මචන්
    ඔව් ඇත්ත උබට අපිට එක පුලුවන් උනාට ,
    සමාජයේ ඒ දෙය ඉගෙන ගන්න බැරි උනු කෙනෙක්ට ඒ දෙය ඉගෙන ගන්න පුලුවන් හොදම තැන තමයි වාසිටි එක......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්
    ඔව් ඇත්ත උබට අපිට එක පුලුවන් උනාට ,
    සමාජයේ ඒ දෙය ඉගෙන ගන්න බැරි උනු කෙනෙක්ට ඒ දෙය ඉගෙන ගන්න පුලුවන් හොදම තැන තමයි වාසිටි එක......

    ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නෑ නේ.... කව්රැ කව්රැ හරි කොහෙන් කොහෙන් හරි මොන දේ ඉගෙන ගන්න එක හොදයි... එහෙම කියල කැම්පස් තරන් ආතල් පිට නෑ කියන්න බැහැනේ... එහෙම කියන්න එපා....
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මචන් මේ උබයි මායි ජිවත් වෙන සමාජයේ දේශපාලනයෙන් තොර කිසිම දෙයක් නැත.උබ බොන කිරි එක පවා, උබ බොන සිගරට් එකේ පවා දෙශපාලනය ගැවිලා තියනවා..එක තමයි ඇත්ත
    :yes:
    1. දේශපාලනයට ආවඩන තාක් කල් රටට වන සෙතක් නෑ. පටු අරමුණු වෙනුවෙන් දේශපාලනය කරන සමාජ හා දේශපාලන ක්‍රමයක් ලංකාවෙ තියෙන්නෙ. ජනතාව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න ඕනෙ. බහුතරය තම වාසිය තකා වැඩ කරන අය වුනාම, නුසුදුස්සන් වැජඹෙනවා. මම පෞද්ගලිකව ඒ ක්‍රමයට කැමති නෑ. ඔබේ මතයේ එල්බගෙන සිටීම ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. අපි ඒකට හානි කරන්නෙ නෑ.​

    2. කොහොමද කියන්නෙ මම සිගරට් බොනවා කියලා?
    :angry::angry::angry::angry::angry::angry:
    තමුන්ගෙ මිම්මෙං හැමෝවම මනින්න එපා.
    හැමෝම එක වගේ නෑ. සමාජය විශමයි.​
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නෑ නේ.... කව්රැ කව්රැ හරි කොහෙන් කොහෙන් හරි මොන දේ ඉගෙන ගන්න එක හොදයි... එහෙම කියල කැම්පස් තරන් ආතල් පිට නෑ කියන්න බැහැනේ... එහෙම කියන්න එපා....

    කව්ද කිව්වෙ පිට අතල් නැ කියල.....මචන් මේ ලොකෙ අපි ඉන්නේ ගොඩාක් පොඩි පරිසරයක....මෙ ලොකෙ හැමතැනම ආතල් ඇති...ඒක සාපෙක්ශයි මචො
    :yes::yes: