උඔ මොන තර්ක ගෙනාවත් අපි භාවිතා කරන්නේ මුස්ලිම් ජාතිය කියලා.. මුස්ලිම් කෙනෙක්ගේ උප්පැන්නයක් දැකලා තියද ? තියෙන්නේ ශ්‍රී ලංකික මුස්ලිම් කියලා.
වැඩිය ඕනේ නෑ සංගණන වාර්තාවක් දැකලා තියෙද ..ඒකේ තියෙන්නේ මුස්ලිම් ජාතියේ ජනගහනය/ජනඝනත්වය ගැන විස්තර කරලා....
අනික මේක මෙතන තියෙනවා colloquially referred to...