ගොයම් ගසට, වී ඇටයට, බත් පතට ආසනික්?
කෘෂි රසායනවල ආසනික් ඉතා ඉහළ අගයකින් හඳුනාගැනීමත් සමග අප පර්යේෂණ කණ්‌ඩායමේ ඊළඟ අවධානය යොමු වූයේ සහල්වල ආසනික් පවතී ද යන කරුණ වෙත ය.
ඊට හේතු වූයේ චීනයේ සහ බංග්ලාදේශයේ ආසනික් මගින් අපවිත්‍ර වූ ජලය ඇති ප්‍රදේශවල වගා කළ වී ඇටවලින් ඉහළ ආසනික් ප්‍රමාණයක්...