1. Directly videos upload කරන්න පුලුවන් වෙන්න ඕනා.
2. Phone number එකක් නැතුව register වෙන්න පුලුවන් වෙන්න ඕනා කලින් කිව්ව වගේ. Fb, google wage third party services එකකින් log වෙන්න තිබ්බනම් perfect.
3. Twitter වල වගේ user කෙනෙක්ව follow කරන්න පුලුවන් feature එක දීලා ඒ follow කරන කෙනා post...