උඹ සංවර්ධනය කියලා හිතාගෙන ඉන්න එකද ඇත්තටම සංවර්ධනේ කියලා හොයලා බලපන්. රටේ පලවෙනි දේ නිරෝගී පරම්පරාවක්. ඒකට සෞඛ්‍යට සල්ලි වෙන් වෙන්න ඕනි. රටේ දෙවෙනි දේ අපේ පොඩි එවුන්ගේ අධ්‍යාපනය. ඒ නිරෝගී පරම්පරාවට හොදට උගන්නලා රටේ නිශ්පාදන ආර්ථිකයට එක්කරගන්න ඕනි. අද මේ ආණ්ඩුව ඔය දෙකට කරලා තියෙන දේ මම කියන්න ඕනි...