1. thilina.rp

    හිරට_ඇදපල්ල_ඔන්න

    Supiri machan. Kohenda hoyaganne. Ubada liuwe. Rep++
  2. thilina.rp

    Amma

    :yes::yes::yes::yes:
  3. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    මාත් පටන් ගනිද්දී free දෙන්න ඉන්නෙ. පොඩි agreement එකක් client ලත් එක්ක ගහල. Ikman එකෙන් තමා ඉගෙන ගත්තෙ.
  4. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ගානටම විස්තරෙ දිල තියෙන්නෙ හොදට හොයල බලල වැඩ ටික කරන්න වැරැදි අඩුපාඩු අවම වෙන විදිහට. කරද්දී අමාරු වෙයි අතරින් එපා.
  5. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    අගය කරන්න ඔන දෙ අගය කරනව මචන්. තමන්ටත් කවද හරි return එක ලැබෙනව කියල දන්න නිසා. ඔය වගෙ mind එකක් හදා ගන්න කොච්චර කට්ටක් කන්න ඔනෙද කියල මන් දන්නව. :yes::yes::yes:
  6. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    සිරාවටම බන් මටත් job ඇල්ලුවෙ නැ. කට්ටක් කාල හරි තමන්ගෙ දෙයක් දියුණු කර ගන්න එක තමා වටින්නෙ. :yes::yes::yes:
  7. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    අයියෝ සල්ලි. කමක් නැ උයට හොද adviser කෙනෙක් සෙට් වුන එක ගැන ඇත්තටම සතුටුයි ....:yes::yes::yes::yes::yes:
  8. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    සිරාවට මචන් උබ කාපු කටු අපිත් දනන්වනේ බන්...:yes::yes::yes:
  9. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    මේක තමා ඕනේ මචන්. උබට දැනටමත් හොද mind එකක් තියනව. සුපිරි මචන් :D:D:D:D:D
  10. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ඉතින් එක තමා උත්තරේ nolimit මුස්ලිම් නේ. සිංහල අයට දෙන්නැ අවස්ථාව.........:yes::yes::yes:
  11. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    එක ගණන් ගන්න එපා. ගන්නේ නැති හේතුව හොයල බලන්න. උත්තරය ඇති.:yes::yes::yes:
  12. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    හොද quality එක තියාගන්න හැම වෙලේම එක තමයි වටින්නේ. :yes::yes::yes::yes:
  13. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    එක දෙයක් කියනන්ම්. හරියටම කරන්න ඕන දේ දන්නේ උය. හැමෝම අරක කරනන් මේක කරනන් කිවුවත් හරිම දේ දන්නේ උය විතරයි. හොදට විමසිල්ලෙන් හොයල බලල වෙන් කරගන්න ඕන දෙයි එපා දෙයි. වැටෙන්න පුලුවන්. නැගිටින්න. වැරදි හදාගන්න. වැඩි කල් යන්න කලින් තැනකට එනවා විශ්වාසයි. pm එකක් දාන්නම්. ලංකාවේ තාම කරලා නැති දෙයක්...
  14. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    පොත් කියවන්න ආසද. pm එකක් දාන්නම්. මන් හිතනවා මගේ පොඩි හරි මහන්සිය අපතේ යන එකක් නැති වෙයි කියල. වාසනාව තිබුනොත් කියවයි.
  15. thilina.rp

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    පොඩි උත්සහයක්වත් දුන්නත්නම් කවද හරි උය දුක් වෙයි ඒ ගැන.:yes::yes::yes::yes:

    No contents