මියුරු කල්පනා...නෙතක දැල්වුණා..අමයුරු රස හසකැන් මැද...හිතක් හිනැහුණා......
වරෙක නැළවුණා...වරෙක ලතැවුණා....නුපුරුදු ගිනි දහසක් මැද...සිතක් මැළවුණා....
හිමගිර මට වැලි අහුරකි...මහ සමුදුර දිය රැල්ලකි..කටු අකුලෙන් මල් පුබුදමි...ඔබ සැනසේ නම්.....
පිනි බිඳකින් මුතු අමුණමි...දිනිසුරුගෙන් සීතල...