1. prageeth119lk

    අයි බන් මෙහෙම වෙන්නේ.....?

    26ත් වයසක්ද බන්:lol:
  2. prageeth119lk

    °•.¸.•°I'm the Last°•.¸.•°

    ඔය ඇන්ටිලා තමයි ඌනෙ රැවුල් ගහක් නැති එවුන්ට කැමැති:P පොඩි කෙල්ලොන්ගෙන් බෙරුමක් නැ ටිකක් වැව්වම:lol:
  3. prageeth119lk

    හීන ඈස් දෙක ඉස්සරහ බොදවෙලා යද්දි

    උබ හිතන්නෙ මොකක්ද ඕකට විසදුම,හිනයක් කියලා දන්නවා නම් ඇයි තවත් ඒ හීනෙ ගැන හිතන්නෙ:rolleyes:
  4. prageeth119lk

    හීන ඈස් දෙක ඉස්සරහ බොදවෙලා යද්දි

    ඕව් හැබැයි ගොඩක් වෙලාවට ඒ හොද දේවල් නම් නෙමෙයි :dull:
  5. prageeth119lk

    °•.¸.•°I'm the Last°•.¸.•°

    ගොඩක් කෙල්ලො;)
  6. prageeth119lk

    °•.¸.•°I'm the Last°•.¸.•°

    :lol: මම නම් හිතන්නැ එහෙම හරි යයි කියලා , ගොඩක් කල් ඉදල රේසර් පාවිච්කි කරන්නෙ නැ,මට අවුලක් නැ බන් :) පිස්සුද බන් රැවුල කපලා තියෙන අයට වඩා රැවුල වවපු එවුන්ට කෙල්ලො ආකර්ශනය වෙනවා වැඩි:) වැඩියෙන්ම පොඩි කෙල්ලො:P මහ ගොඩක් නෙමෙයි අගල් බාගයක් විතර තිබුනම හොදටම ඇති ;)
  7. prageeth119lk

    °•.¸.•°I'm the Last°•.¸.•°

    ඒක තමයි:yes: රවුල නිතර කපන් එකෙන් වෙන්නෙ මූනෙ හම ගොරොසු වෙන එක :eek:
  8. prageeth119lk

    °•.¸.•°I'm the Last°•.¸.•°

    Oka boru kathaawak ban:eek:
  9. prageeth119lk

    °•.¸.•°I'm the Last°•.¸.•°

    වවනවා බන් ටිකක් කොට කර කර:lol: කට් නැ වැවෙන විදියට තියනවා රැවුලෙ සුලි දෙකක් තියෙනවා ඒකත් වැවෙන්නෙ උඩ අතට:eek:
  10. prageeth119lk

    Sinduwen Sinduwa

    සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා කඳුලක් වී දෙනෙතෙහි පාවේවා සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා ආදරයට සිවු වසරක් ගෙවුනා
  11. prageeth119lk

    කොල්ලෝ කන විදලා කරාබු දානවනේ...

    පැසවන්න නොදි තියාගන්න ඕනෙ ඇගිලි ගැහුවොත් අවුල්;)
  12. prageeth119lk

    අපි නම් ඩයල්අප් කාලෙ ඉදන් ඇස් ඇල් ටි:oo: මම හිතන්නෙ වැඩක් වෙන එකක් නැ ඒත් උබ ටිකක් බලපන් මම...

    අපි නම් ඩයල්අප් කාලෙ ඉදන් ඇස් ඇල් ටි:oo: මම හිතන්නෙ වැඩක් වෙන එකක් නැ ඒත් උබ ටිකක් බලපන් මම දුන්න්න රිවිව් එකක් EK Tv Series Arena එකෙ:P එකෙත් සම්හරු කිව්වෙ ටිකක් මට සම්නා අදහස් ඒත් උන්ට හොදයි ලු;)
  13. prageeth119lk

    "හොදමයි" කියන්න එපා බන් අතීතය මතක් වෙනවා:( රැට ලයිට් නිව්වම ඔය මොකුත් පෙන්නෙ නැ කොහෙ බැලුවත්...

    "හොදමයි" කියන්න එපා බන් අතීතය මතක් වෙනවා:( රැට ලයිට් නිව්වම ඔය මොකුත් පෙන්නෙ නැ කොහෙ බැලුවත් අන්දරාකාරය විතරයි:frown: ඔව් උබලට වඩා මොට්ට කෙල්ලෙක්ට ඒක පැහැදිලි කරන්න ලේසි:lol: මම දන්නෙත් නැ බන් හරියට:eek:
  14. prageeth119lk

    chess dannawa ? ehenam enna

    tYmtdFM1Zwk

    No contents