:yes::yes::yes::yes:
ආශා බෝස්ලේ , හරිහරන් වගේ පට්ට පොරවල් මෙහෙ bns ල එක්ක වැඩ කරද්දී අපේ පරණ උන් බහුතරයක් උන්ට බනින එක කරන්නේ..බහුතරයක් පරණ උන් කියන්නේ උන්ගෙන් පස්සේ එන උන් වැඩක් නැහැ උන් තමයි ඉන්න එකම පොරවල් කියල :frown: ... අර මෙහෙ සුරංගනී සින්දුව remix කරපු Dinesh Kanagaratnam මෙහෙ පට්ට...