1. SDR2000

    Van modifications

    tnx මචෝ .. :cool: දන්නා එකෙක් කිව්ව ac compressor එකට හොඳ නෑ කියල යන ගමන් on off කරන එක .. :baffled::baffled: engine එක පොඩි නිසා කඳු වලදී 5ක් වගේ යනකොට පොඩ්ඩක් දැනෙනෙවා ..:yes:
  2. SDR2000

    Van modifications

    මචන් ල , වාහනේ යන ගමන් A /C on .off කරන්න හොඳ නැද්ද :confused::confused: .. මම අපේ එකේ (hijet) යද්දී කඳු එහෙම සෙට් වෙනකොට A /C ඔෆ්ෆ් කරනවා .. එක හොඳනැද්ද ?:oo::confused:
  3. SDR2000

    Toyota Prado J120 (සිංහල) Review by ElaKiri.com

    elazzz.. :P:P . 12n passe thama balanna wenne DATA ivarai :sorry:
  4. SDR2000

    iPhone 7 camera is not better than Samsung's Galaxy S7

    නිකන් දෙනවනම් ඔය දෙකෙන් එකෙක් තෝරාගන්න ගන්නේ , Samsung s7 edge. :yes::yes: rs95500 ක් :sorry::sorry:
  5. SDR2000

    කොලිටියට_සින්දු_අහමු

    ai macho me ??? :confused::eek:
  6. SDR2000

    ඇපල්

    apple bump
  7. SDR2000

    කොලිටියට_සින්දු_අහමු

    දන්නා විදිහට android වලට එන හොඳම audio player එක .. සමාන්‍ය head set එකකින් වුනත් හොඳ quality එකක් ගන්න පුළුවන් .:yes: . හොඳ head set එකකට නම් කියන්න දෙයක් නෑ :P:P:P
  8. SDR2000

    Mini Moke

    Athal ekata padinna maru.. bt edinada pawichiyata set wenna wage.. leda nam nodani.. dan godak parana vahana.. ඔය model එක Australian company ආයේ ගහනවා ,4 cylinder EFI engine එකක් එක්ක .. http://mokeinternational.com/
  9. SDR2000

    Car එක මොකක්ද

    ඔය model එක Australian company ආයේ ගහනවා නේ ,4 cylinder EFI engine එකක් එක්ක .. :nerd::nerd: http://mokeinternational.com/
  10. SDR2000

    Celine Dion ටයිටැනික් බැක්ස්ටේජ්

    Celine Dion :love::love::love::love::love::love::love:
  11. SDR2000

    කෙට්ටු එක අවුලක් ද?

    මාත් ඔහොම තමා අඳින්නේ :yes::yes: shirt එකක් නැතිව එලියට බැස්සොත් ඔක්කොම උන් අහනවා කන්නද්ද කියල . :angry::angry: . කොච්චර කෑවත් මහත්වෙන්නෑ ඕය්.. :sorry: වාසියකට තියෙන්නේ ලෙඩ දෙනවා අඩුය් කෙට්ටු වුනහම ;)
  12. SDR2000

    උමාරියා

    ලංකාවේ new generation එකේ ඉන්න පට්ටම ගායිකාවක් .. :yes::yes::yes:
  13. SDR2000

    scooter_පදින_නංගිලා

    ගොඩක් වෙලාවට scooty පදින කෙල්ලෝ ලොකු වාහනයක් හරි වේගෙන් යන වහනයක් හරි දැක්ක ගමන් බයවෙනවා . ඒ බයටම ගෙහින් හප්පගන්නවා. :(:(:(
  14. SDR2000

    This Japanese Trick Will Quickly Expel Hot Air Out of Your Car

    good one .. patta.. :cool::cool:
  15. SDR2000

    හජ්ජි ලේ වලින් බංග්ලාදේශයේ පාරවල් යටවෙයි

    oya wage rataval thama tsunami,kunatu walin handi gavila yanna one :angry::angry::dull:
  16. SDR2000

    Advance C#.NET Karamu da?

    Elozzzzz :yes::yes:
  17. SDR2000

    රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ තහනම්

    eka hondai. :yes: .nattam eka eka jathi wala plug gahanna base hoyanna gitama epa wenawa. :sorry: . thiyana multi plug uth dahajarawal..:dull::dull:
  18. SDR2000

    Advertising company එකකට හොඳ නමක්...

    ඇත්තට BUMP කියන එක ගැලපෙනවා වගේ . :rolleyes: .Advertising company එකකින් කරන්නෙත් BUMP කරන එකනේ :nerd::nerd:
  19. SDR2000

    බදින්නෙ නැද්ද?

    :eek::eek:

    No contents