අයියෝ එකෙක්වත් මූට කාරනේ හරියට කියලා දෙන්නේ නෑ.. මෙන්න මෙතන පොඩි ඉගියක් යනවා
battery pack eke cells awl unama eva full charge wenne na. ehema unama 88% / 99% wage nawathinawa safety feature ekak widihata.
ඕක මචං පවර් ප්ලෑන් එක.. මැශින් එකට කොච්චර පවර් ගහලා තිබුනත් මගේ එකත් චාජ් වෙන්නේ 80%...