මෙහෙමයි.. ආදාර හෝ ණයක් විදිහට (චීනෙන් ඉල්ල ගන්නත් පුලුවන්) අපි මුලින්ම ඩොලර් මි: 400 හොයා ගන්න ඕන. මම මේ වැඩේට DC ගන්නෙ නැහැ. හොලුවුඩ් වලින් හොද අධයක්ෂක කෙනෙක් අරන් Marvel කොමික් කතාවකින් චිත්රපටියක් හදන්න බාර දෙනව. ඒක තනිකර හොලිවුඩ් ප්රොජෙක්ට් එකක්. අපේ කව්රැත් සම්භන්ධ නැති. ( ඇවෙන්ජර්ස්...