1. san**

    Wagonr fx Petrol

    brand new da?
  2. san**

    "රෑ තිස්සෙ බව්වන් චාර්ජ් කරන්න එපා!" - මිට්ටා හඩා වැඩේ!

    ඉල්ලුම වැඩි වෙනකොට ඊට සමගාමීව generation වැඩි කරන්න ඕනේ . පාවිච්චි කරන්න එපා කියන එක විසදුමක් නෙවෙයි නේ . පුළුවන් තරම් ඩීසල් බලාගාර promote කරපු එකේ විපාක තමයි ඔය . BESS system දාලා දවල් කාලේ generate වෙන solar energy එක store කරගත්තේ නෑ .. එකට කිව්වා දවල් කාලේ solar energy එක වැඩි හින්දා...
  3. san**

    Kanchana Wijesekara

  4. san**

    Kanchana Wijesekara

    ඇමති කාලේ වූර්තීය සමිති වලටම ඇරලම දැම්මා පොර ජනාදිපති එහෙම උනොත් වූර්තීය සමිති තුරන් කරලම දායි ඔය බල්ලෝ හින්දා තමයි මොන රජය ආවත් වැඩක් කරගන්න බැරි
  5. san**

    සමනලීගේ ලීක් වෙයි. රටට තෙල් පෝලිමේ අමතක වෙයි..

    ජාති ආගම් පක්ෂ බේද කොහෙන් ගියාද නෑ මේවට
  6. san**

    Electric cars වලට හොද කලක් යයි නේද කලුවො

    යන්න පුළුවන් නෙවෙව්යි සැපේ යන්න පුළුවන් :love: practical range එක 400KM වගේ බන්
  7. san**

    බලශක්ති පුනරුදය උදා උනා

    200W portable solar panel 1000W 860Wh portable power station මේ 2 විස්තර දාපන්කෝ . මටත් offgrid එකක් ගහගන්න ඕනේ . දැනට ongrid එකක් තියනවා . power cut ආය ආවොත් එකෙන් ඇති වැඩක් නෑ
  8. san**

    Electric cars වලට හොද කලක් යයි නේද කලුවො

    සෝලර් එක මොකද්ද මචන්.කීයක් ගියාද? Abans එකෙන් කරේ . 5Kw උන් නම් මෙලෝ රහක් නෑ . නමට විතරක් හොදයි . ඔක්කොම 11ක් ගියා . දැන් අව්රුදු 2 කට විතර කලින් වාහනෙ මොකද්ද ? කොහොමද එකිස්පිරියන්ස් එක - BYD atto 3 . කිසිම අව්ලක් නෑ බන් . JKCG එකේ උන් නම් ගොන් ආතල් දෙනවා . එත් වාහනේ නම් ඒ ගානට වටිනවා .
  9. san**

    ඇමරිකාව ඉරානයට ගහන්න ඇත්තම හේතුව හැකර් කෙනෙක් හෙළි කරයි ‼️😱

    එහෙනම් බන් කලින්ම මරන්න ඕනේ පුටින් and ෂි ජින් පින් නේ .
  10. san**

    Electric cars වලට හොද කලක් යයි නේද කලුවො

    auto gear ආව මුල් කාලෙත් ඔහොම කිව්වා ලු. ජපන් වාහන නරක හින්ද නෙවෙයි බන් EV එකකට මාරු වෙන්න කියන්නේ . උබ ඕන නම් ජැපනීස් EV එකක් ගනින් . ඉස්සරහට EV තමයි trend එක බන් . අපේ ලොකු තාත්තා ලග තියනවා නිසාන් blue bird එකක් . එක ගත්ත ලොකු තාත්තත් දැන් නැති වෙලා . වාහනේ තාම දුවනාවා . ඒ කතා ඔක්කොම ඇත්ත බන්...
  11. san**

    Electric cars වලට හොද කලක් යයි නේද කලුවො

    ඔව් බන් .ජපන් වාහන කියලා අපි ගන්නේ මැලේෂියන් නැත්නම් ඉන්දුනීශියන් නේ ,ඒවා වලට වඩා චීනේ වාහන වෙනස් . එත් ජපන් වාහන EV side එකෙන් ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ බන් , ඊලගට market එක එන්නේ EV වලට . මම කියන එකක් නෙවෙයි එක .
  12. san**

    Electric cars වලට හොද කලක් යයි නේද කලුවො

    BYD ATTO 3 බන් 450 වගේ advertise කරනවා . 400 Km වගේ practical range එකක් තියනවා . experience නම් next level
  13. san**

    Electric cars වලට හොද කලක් යයි නේද කලුවො

    මම කලින්ම සෝලා එකක් ගහගත්තා පස්සේ EV එකකට මාරු උනා BYD එකක් ගනින් බන් ටෙස්ලාත් ගිනිගන්නවා එත් BYD එකේ battery එක ගිනි ගන්නේ නෑ රේන්ජ් එක 450+ එකක් ගනින් ඉස්සරහට මිල අඩු වෙයි , තක්ශනේ වෙනස් වෙයි වගේ දහසකුත් කතන්දර නම් කියනවා වටේ ඉන්න අය . එත් බලපන් නිසාන් ලීෆ් එකට තාමත් demand එකක් තියනවා...
  14. san**

    පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ

    Huawei එක කොහොමත් ගණන් බන් . පොඩි වැඩ ටිකක් කරගන්න නම් එච්චර වියදම් කරන්න ඕනේ නෑ . මම හිතුවේ ගෙදරම off grid කරගන්න
  15. san**

    දැන් නම් ට්‍රප්ම් කාරටය රෙවිලා ඉන්නෙ 😂

    චීනේ එක්ක එහෙම හැප්පුනා නම් දොබෙන් යන්නේ ලොක්කා
  16. san**

    පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ

    ඒ කාලේ 23යි . දැන් අඩු වෙලා එහෙනම් .
  17. san**

    අද දවසම කරන්ට් එක නැති නිසා ₹🙄🙄🙄

    side mirror එක ඇරලා අහස දිහා බලාගෙන මෙහෙම හිතන්න ජිවිතේ අමධාරා උල්පතේ රස උතුරා කෝ සුපෙම් හස කැළුම් රස හැඟුම් මීවිතේ රස උතුරා ඈත නිල් වන් ගුවනේ පියාඹන ලිහිණියනේ මට කියන් තෙපි සොයා යන ලොවේ සෝ තැවුල් රැඳුනේදෝ

    No contents