1. san**

    පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ

    machan Huawei 5Kw Hybrid inverter ekak thiyanawa. Huawei Battery eka kiyak withara wei da. danata on grid duwanne.
  2. san**

    පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ

    කව්ද යුද්ද කරන්නේ කව්ද කළුවරේ ඉන්නේ නේද අනේ බන් අපි වගේ ගොබ්බ රටවල්
  3. san**

    ලංකාව ඉරානෙන් තෙල් නැවක් ඉල්ලුවොත් උන් දෙනවා. ලංකාවට එන තෙල් නැවක් කිව්වොත් හෝමුස් එකේදී ගහන්නෙත් නෑ.

    sure එකට ලංකාවෙන් තෙල් නැවක් අරන් ආවොත් ඉරාන් කාරයෝ ගහන්නේ නෑ එත් ප්‍රශ්නේ එක නෙවෙයි බන් අපි හයිලයිට් වෙනවා ඉරාන් වල ally එකක් කියලා එතකොට අපේ ඇඟලුම් වල ඉදන් ගෑස් වලට එනකන් කෙල වෙනවා
  4. san**

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මිසයිලය 👏 😍 😍 😍

    මයිත්රීපාල ලොක්කට ඉන්දියාවෙන් call එක ආවා කියලා තමයි කියන්නේ ඕක පෙන්නුවාට පස්සේ . ඔය කාලෙම ලංකාව් මල්ටි බැරල් එකකුත් හැදුවා එකත් ආගිය අතක් නෑ
  5. san**

    🌹☎️🐘පක්ශවල ශෙඩ් උන් ද මේ තෙල් පෝලිම් ඇති කරන්නෙ?

    මිනිස්සු panic buying කරනවා කියන්නේ ඕකට බන් . මතකද කොරෝනා ලොක් down එකට කලින් super market හිස් කරපු හැටි ඕවට පක්ෂ සම්බන්දයක් නෑ බන් මිනිස්සුන්ගේ ගොන් ආකල්ප තමයි
  6. san**

    මේ යුද්දෙන් මාසෙට් ලක්ෂ 3, 4ක්

    මූ අල්ලලා දීපල්ලා . sure එකට පොඩියට තෙල් ටැංකියක් කරගෙන යන්න තමයි හදන්නේ .. :lol:
  7. san**

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේ කතාව ඇත්ත . ඕකෙදි ඉරාන් පරාද උනොත් trump ඊලග අඩිය තියන්නේ south china sea එකට . පොර ඔය කරන්නේ චීනේ තෙල් සැපයුම් නවත්තන එක . කලින් Venezuela වට ෂොට් එක දුන්නෙත් එක නිසා . මේක චීනේ නොදන්නවා නෙවෙයි . හැබැයි යුදමය මැදිහත්වීමක් කලොත් නම් පුතේ අපි කාලා හමාරයි . තෙල් නැතුව හරක් දක්කන්න වෙන්නේ ...
  8. san**

    Tech Stack එක මාරු කරපු අය ඉන්නවද ?

    Python for AI බලන්න .MERN වලින් අයින් වෙන්න එපා .PERN බලන්න .
  9. san**

    බලපන් මේ ගොන් බල්ලොන්ට තාම QR Site එකේ Issues ටික Fix කරගන්න බැරි හැටි.

    මගේ පරණ කාර් එකේ QR එක තාමත් මට valid . මට දැන් වැඩකුත් නෑ fuel QR . ඒ කාර් එක ගත්ත එකා මොනවා කරනවද දන්නේ නෑ තෙල් ගහගන්න බැරුව .
  10. san**

    කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

    EV එකක් ගන්න . ලක්ෂ 8 දීලා 5KW සෝලා එකක් ගහගන්න .
  11. san**

    මුත්තයියා මුරලිදරන්

    කැත උනාට විකට් ගත්තා නේ දැන් ඉන්න පම්කයලා tatoo ගහන්ගෙන කොන්ඩේ හදාගෙන ground එකට ගිහින් සාමූහිකව පුම්ක දීලා එනවා .
  12. san**

    Petrol and Diesel

    අව්රුදු 5ක් දුවන්න වෙන්නේ නෑ මොකක් හරි හොම්බෙන් යන්න වෙන වැඩක් වෙනවා ලංකාවට බලන් ගියාම අපි පොඩි කාලේ යුද්දේ තිබුනට හෙන සාමකාමී නේ
  13. san**

    දෙයියන්ට පිස්සු හැදිලා..

    දෙයියන්ට පිස්සු කියමුකෝ මේ වගේ එකෙක්ට බබා දුන්න අම්ම තාත්තා පිස්සෙක් නෙවෙයි ද
  14. san**

    මේ යුද්දෙ ගැන මෙහෙම හිතෙන්නෙ නැද්ද?☠️☣️⚠️🌡️💥💣

    පවුල් 13 කව්ද කියල කියපන්කො
  15. san**

    මුන්ට මේ QR සිස්ටම් එක රිසෙට් කරන්න වත් බැරිද බන්?

    තව සතියක් දෙකක් බලලා එකත් කරන්න වෙයි වගේ බන් . singer එකෙන් ගත්තේ බන් 18000 වගේ උනා . ------ Post added on 1773581632
  16. san**

    මුන්ට මේ QR සිස්ටම් එක රිසෙට් කරන්න වත් බැරිද බන්?

    තව ඉස්සරහට මොනවා වෙයිද කියල හිතෙනවා . අද කෝකටත් කියලා induction cooker එකක් ගෙනාවා .
  17. san**

    තෙල් ප්‍රශ්නය හදලා තියෙන්නේ ජෝන් කීල්ස් ගෘප් එකෙන් කියන්නේ ඇත්තද?

    මෙය මා විසින් ඇති කරන ලද අර්බුදයක් නොවේ . . :D ගෙදරම + කාර් එක සෝලා වලින් දුවන්නේ . අපිටනම් QR අදාල නෑ ඉතින් ඔව් බන් . අනිත් 365 දවසෙම පෙට්රෝල් පුරාජේරුව ඇහුවා නේ . දැන් අපිටත් chance එකක් දියන් ------ Post added on 1773562356
  18. san**

    National Fuel Pass (QR Code) is back?

    කාර් එකට 15 L සතියකටද ?

    No contents