මෙම්බර්ස්ලගෙ අත්තනෝමතික ක්‍රියාකලාප පෙන්නලා දෙනකොට අපේ සමහරක් කියනවා පර්සනල් ඇටෑක් එපා කියලා
(මම ආගමික කරුණු ගැන පොයින්ට් කතාකරන්න පුළුවන් අය එක්ක විතරක් scientific කරුණු ගැන හා controversy ගැන විතරයි කතා කල්ලා තියෙන්නේ)
ඉතිං හත්දෙයියනේ අපේ ආගමේ ශ්‍රාස්තෲවරයට අපහාස කරනකොට අපි ඒ ආගමේ...