ළමයට හොඳට ඉගෙන ගන්න පුලුවන් නම්, හොඳට උනන්දුවෙන් ඉගෙන ගන්නවා නම් කිසි ප්රශ්නයක් නෑ English Medium කරාට. ක්ලාසස් හොයා ගන්න බෑ කියන එක නම් පට්ට බොරු කතාවක්:dull::dull: ඔන්න සෑහෙන්න ඈත පළාතක වගේ ඉන්නවා නම් අමාරු වෙයි. මම හිතන්නේ නෑ එහෙම පැත්තක කියලා. සෑහෙන්න වටිනා කියන හම්බෙනවා A/L එහෙම කරොත්...