අනන්තවූ_අප්‍රමාණවූ_අසිරිමත්වූ_සම්බුදු_ගු&
අනන්තවූඅප්රමාණවූ, අසිරිමත්වූ, සම්බුදුගුණ
01. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, ඒකාන්තයෙන් ම, බොහෝ ජනයාට හිත-සුව පිණිස, ලෝකානුකම්පා පිණිස, දෙවි මිනිසුන් හට යහපත පිණිස, පිළිවෙතෙහි යෙදුනු සේක. ස්වාමීනී, මේ අයුරින්, බොහෝ ජනයාට හිත-සුව පිණිස...