Petition to Maliban to Remove Halal Certification
මැලිබන් එකට යවන පෙත්සමට අත්සන් 3,000 පැන්නුවා!
තව තවත් අය දැනුවත් කරලා අත්සන් ගන්න. තව 7,000ක් ඕන!!
මෙතන අපි මැලිබන් වලින් ඉල්ලන්නේ, හලාල් වලට යන වියදම් අයින් කරපු, හලාල් රහිත බිස්කට් අපට ලබා දෙන්න කියලා. (හලාල් අවශ්‍ය අයට, ඒ වියදම එකතු කරලා හලාල් බිස්කට් ලබා දුන්නට කිසි ප්‍රශ්නයක් නැහැ). අපි විරුද්ධ වෙන්නේ, රටේ ජනගහනේයෙන් 91% ටම අවශ්‍ය නැති හලාල් ලකුණක්, අපට බලෙන් පටවපු එකට සහ ඒ වෙනුවෙන් අපට ගෙවන්නත් වෙන එකට.
https://www.change.org/en-GB/petiti...oduct-immidiatly-we-don-t-pay-to-halal-brands
7000 more signatures are required to reach the target of 10,000 signatories.
Please sign and circulate it to your contacts.
.