1. sudumalli2009

    Cinnamon Life Colombo😍

    සේරම හොදයි වෙලාවකට ඔතනින් යද්දී එන බේරේ ගද තමයි ඉවසන්න බැරි
  2. sudumalli2009

    Indian Premier League - 2024 🏏🏆

    uta witharak nemei Narine ta erenna Set ekatama weduna
  3. sudumalli2009

    රනිලුත් කම්පියුස් උංගා බුංගා ඒකට 😆

    රනිලගේ සීන් එක බලලා මේක බැලුව හිනාකාලා මැරෙනවා ඕයි... රටේ නායකයා කියන එකානේද මේ ජෝකර් කෙනකේ වගේ පාජාත වෙන්නේ
  4. sudumalli2009

    Midwife athulta 🤪

    වයිෆ් ප්‍රෙග්නට් නම් ත්‍රීපෝෂ ඕන නම් මිඩ්වයිෆ් ලග රෙජිස්ටර් වෙයන්
  5. sudumalli2009

    ලංකාවට ආපු ටුවරිස්ට් කෙල්ලෙක් එක්ක සෙස් කරලා තියෙනවාද?

    තායිවාන් එකක්, තාම කන්ටෑක් හෑව් ලගදි ආයේ ලංකාවට එන කතාවක් කිව්වා ;) බීච් සයිඩ් ඉන්නවා නම් ඔවා ඕන තරම් හෑව්
  6. sudumalli2009

    මහ ලොකු ඩුබායිවලට දවසක් වැහැලා. Airport එක වරායක් වෙලා. 😂 😂

    ඔය ඩුබායි වලට ඉදලා හිටලා වැස්සම කොළඹට වැස්සම හැමදාම ඔයවාගේ තමයි
  7. sudumalli2009

    මදුරු කොයිල් හොදයි ද?

    මේක තමයි හරිම විදිය
  8. sudumalli2009

    ගෑණු ළමයි

    අවුලක් නෑ කෑම එක හම්බවෙනවනේ තාම
  9. sudumalli2009

    පව් බන්. කොල්ලෙක්නේ

    බොක්කෙන්ම එන වේදනාව
  10. sudumalli2009

    Movie | Wind River (2017)

    oka patta
  11. sudumalli2009

    හදමු Aluminium windows & cupboard & Frames & Tubes !!

    Cladding, Aluminum කරන ගාව තියෙනවා බං
  12. sudumalli2009

    Sinhala Dubbed ( සිංහල දෙබසින් හඬකැවූ සිනමාපට )

    අඩෝ එලම සේරම ටික දාපන් හොදේ
  13. sudumalli2009

    කෙහෙළියට එරෙහි තවත් නඩුවක් 29 දා සිට විභාගයට....yako basilta wada loku horek wage mu

    මූ කොහේ හරි වැඩේ වරද්ද ගෙන තියෙනවා.. එක්කේ තනියම බුදු වෙන්න වගේ තනියම ගේම් ගහලා ලොකු හොරුන්ට මාට්ටු වෙලා කොලේ වහලා ගේම් ගැහුවට දැන් මූට එලවා එලවා දෙනව ද කොහේද.. නැත්නම් මූ වගේ තව හොරු බර ගාණක් සැපේ ඉදිද්දි මූ විතරක් හිර කරන්නේ නිකම් වෙන්න බෑ
  14. sudumalli2009

    බත්තලංගුන්ඩුව

    ගියා කියන්නේ සුපිරි ආතල් එකක් සෙට් උනා.... බත්තලංගුණ්ඩුවට ගොඩ බැස්සා විතරයි මුළු දිවයිනටම ඇදිරි නීතිය දැම්මා, එන දවසේ බෝට්ටුව වත් වතුරට දාගන්න බැරි උනා ගොඨා අයියට පිං සිද්ද වෙන්න සුපිරි කට්ටක කෑව ගෙදර එන්න උඹ ප්ලේන් එකකද ගියේ බං 20000ක් දීලා ------ Post added on 1712551562
  15. sudumalli2009

    කොල්ලොන්ට ඇඳුම් ගන්න ප්ලේස්

    මේකේ ටීෂර්ට් නම් ගාන හැටියට සුපිරි කොලිටි Recommended

    No contents