අඩෝව්! බොලැයිට ඉරිෂියයි නෙහ් ඩෝ? අර දැරීවි සොහෝදරකමට "මැඩී අන්නා" කිව්වාම!!!:angry:
බොලැයි පද හදන හින්දා තමයි මේකෙ ඉන්න ගෑනු දැරිවියෝ බෝ පැල වගේ ඉන්න මේ මැඩියා වගේ අහිංසකයෝ දිහාත් වපර ඇහින් බලන්නේ!!!!:frown: ඒකනේ අපි වගේ වැදගත් පවුල් වල පිරිමි දරුවෝ මේක පැත්ත පලාතේ එන්නේ නැත්තේ!!!!!!!:sorry: