1. Mewan_Rose

    Muslim Refugees Attack And Try To Rape An Austrian Girl

    :angry:ඇයි රජය මේ ගැන තීරණයක් ගන්නේ නැත්තේ.ඔය මීගමුවේ ඉන්නේ මුස්ලිම් උන් නෙමෙයි pakistan christian උන්
  2. Mewan_Rose

    Transportation Sri Lanka

    එකනම් ඇත්ත එක්කෝ වාහන මිල වැඩි නිසා පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕන,singapore,india වගේ ගන්න tax වලින්. මූන් කරන්නේ ඒ tax වලින් bmw ,benze ගේන එක කොන්ද රිදෙනවයි කියලා.උන් හිතන්නේ අපිට කොන්දක් නෑ කියලා.හැබැයි ඉතිං ඒකෙ ඇත්තකුත් නැත්තේම නෑ.කොන්දක් තියෙන මිනිස්සු හිටිය නම් උන් ඔය විදියට හැසිරෙන්නේ...
  3. Mewan_Rose

    ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝද&#3520

    :D කවුද උඹට ඕවා කියන්නේ,වැල story කියවනවද?
  4. Mewan_Rose

    ජයභූමි ඔප්පු

    Machan ඕවා බඳු ඉඩම් විකුණන්න බෑ.මම හිතන්නේ තෑගි ඔප්පුවක් විදියට පවරන්න පුළුවන් එහෙම තමයි විකුණන්නෙ වටිනාකම සින්නක්කර ඉඩම් වලට වඩා අඩුයි ප්‍රදේශීය ලේකම්ට/රජයට ඔය ඉඩම් අවශ්‍ය නම් පවරා ගන්න පුළුවන් පාරවල් කපන්න පුළුවන් රජයට/ප්‍ර.ලේකම් ඕන විදියට කපලා දෙන්න පුළුවන්
  5. Mewan_Rose

    ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝද&#3520

    මේක ලියලා තියෙන්නේ ගෑනියෙක්ද නැත්නම් ගෑණු හිතන වීදියට හිතන පිරිමියෙක් ද:confused:
  6. Mewan_Rose

    අළුත් කිරිය.... (චැට් රූම්)

    දැන් එකෙක් gt අයියට විරුද්ධව නඩුවක් දානවලු එකෙක් මේ අස්සේ වෙන එකෙක් මාර්ගයෙන් පරණ membersලට thread එකක් දාලා members භේදය ඇති කරනවා මේ හැමදේම එකිනෙකට සම්බන්ධයි,buddy එන්න හදන්නේ මොකටද කියලා පැහැදිලියි;)
  7. Mewan_Rose

    අළුත් කිරිය.... (චැට් රූම්)

    :lol:crazybuddy තමයි පාප කර්මය කළේ
  8. Mewan_Rose

    අළුත් කිරිය.... (චැට් රූම්)

    හැබැයි leakඋන vedio එකක් තියෙන විත්තිය දැනගත්තම නාකි කුකුකුළා‍ෙ ටික තමයි fake හදාගෙන දුවන් එන්නේ :eek:
  9. Mewan_Rose

    අළුත් කිරිය.... (චැට් රූම්)

    :lol:තාමත් rep කපනවද?
  10. Mewan_Rose

    අළුත් කිරිය.... (චැට් රූම්)

    එන්ඩ සෑර්,
  11. Mewan_Rose

    අළුත් කිරිය.... (චැට් රූම්)

    Security job එකක්ද කරන්නේ :sorry:
  12. Mewan_Rose

    අළුත් කිරිය.... (චැට් රූම්)

    අපිත් ආවා ආයුබෝවන්
  13. Mewan_Rose

    ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳ වෙබ් අඩවි

    නියමයි මේකත් add කරගන්න පට්ටම site එක english ඉගනගන්න http://www.reallifeglobal.com
  14. Mewan_Rose

    2020 රොහාන්_ජනපති කරමු

    :rofl::rofl: රනිල් ඉල්ලුවොත් ජනසෙත පෙරමුණේ හාමුදුරුවෝත් දැම්මත් දිනාවී
  15. Mewan_Rose

    ජිංගිස් ඛාන්

    ලෝකෙන් 0.5%k මිනිහගෙ ජාන අරගෙන යන අයලු:P
  16. Mewan_Rose

    මචන් ශුක්‍රානු වල කොලොස්ටරෝල් තියනවද?

    Semen contains vitamin C, fructose, magnesium, phosphorus, potassium, vitamin B12, zinc, nitrogen, and calcium. The average male jizzwad is said to contain roughly as much protein as an egg white (chicken, not human eggs, of course). And all this life-giving nutrition will only set your diet...
  17. Mewan_Rose

    මචන් ශුක්‍රානු වල කොලොස්ටරෝල් තියනවද?

    😅😅 තව අය පොවලද කියලා හොයලා බලපන්
  18. Mewan_Rose

    හොද එවුන්ට කෙල්ලො නෑ

    මොන බොරුද හොඳ හො නරක personality එක තමයි ඕනෙ.
  19. Mewan_Rose

    එළකිරිට_නඩු_දානවලු

    GT අයියා කෝටි ගාණක් හොයනවාලු.බහුජාතික සමාගම්ලු add දාන්නෙ.:baffled: කඩේට යන්නේත් benze ඒකෙන්ලු:lol::lol: කවුරු හරි එකෙක් හොඳට අන්දලා අසරණයව

    No contents