1. Djwathila

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    තොපිත් මොකෙක් හරි අල්ලන් මඩවනව අමන රැල.............:frown:
  2. Djwathila

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    මොකක්ද බොලව් මේ සිද්ද වෙන්නෙ..........
  3. Djwathila

    1000 ක් දෑම්මා................,

    තෝ දාහක් දැම්ම කියල අපිට පුන්ද................ මගෙන් සුබ පැතුම් මචෝ.............
  4. Djwathila

    hi am new to Elakiri community

    ඔන්න තරින්දයෝ මම නෙමේ................
  5. Djwathila

    යාල්~දේවී "The Train Trip"

    මම පොටෝ පීර පීර උඹව තමා හෙව්වෙ.............. මම දැක්ක ඉන්නව...............
  6. Djwathila

    යාල්~දේවී "The Train Trip"

    ඒ ඇත්තට කවුද බං උඹල එක්ක අර රවුල වවන් කියපු පොර.........
  7. Djwathila

    මා_දැන්_යායුතුය

    ඕක යයි මේක දාල.............ඔන්න බලපල්ල ඕක තව ටික දවසකින් එන්නෙ නැද්ද කියල... නැත්තම් වෙන අයිඩී එකක් හදන් එයි..........
  8. Djwathila

    සිගරට් බොන/නොබොන උන්ට :(

    හික්.......................... ඇත්ත කතාව... ඔවා දෙනු පහරට තමා සම්මතයේ පිහිටුවා සිට............. දැන් ඔය දනාත්මක චින්තනේ කිය කිය එක එකාට දේශන පවත්වන එවුන් ඉන්නව නේද... උන් තරම් අසාර්ථක එවුන් ටිකක් තවත් නෑ...........
  9. Djwathila

    දෝනිගේ ගෑනි

    අම්මට උඩු............. දෝනියා දෙනව ඇති හනුම දර පලන්නැහෙ.........
  10. Djwathila

    .::Dialog TV Vs Peo TV{What Is The Best Connection}::.

    පියෝ ටීවී හොදයි.... ඩයලොග් ටීවී හොදා.....................................යි
  11. Djwathila

    iPhone වැඩ්ඩො පොඩ්ඩක් එන්නකෝ...!!!!

    තෝ කියල තියෙන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ බොල.................. මම කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් උනාට ඔව්ව දන්නෙ නෑ..........
  12. Djwathila

    complete Finish

    අපෝ නෑ මාත් එක්ක හිටපු ඔක්කොම ගෑනු තාම හොදට ඉන්නව
  13. Djwathila

    complete Finish

    එක්තරා ආයතනයක සම්මුක පරීක්ෂණයට සහභාගි වූ අයෙක්ගෙන් සම්මුක පරීක්ෂණයේදී විමසා ඇත්තේ "Complete" සහ "Finish" යන වචන දෙක පැහැදිලි කරන්න යන්නයි මේක දීල තියෙන උත්තරේ............... හොද ගැහැනියක් එක්ක විවාහ උන පිරිමියා Complete නරක ගැහැනියක් එක්ක විවාහ උන කෙනා Finish හොද නරක දෙකම තියෙන ගෑනියෙක්...
  14. Djwathila

    පෙන් (USB Flash Drive) එක RAM එකක් විදිහට භාවිතා කරමුද?

    Win 7 වලටනම් දැනගෙන හිටිය... ඒත් xp වලට පුලුවන් කියල දැනගත්තෙ අද... ස්තුතියි ගොඩක් රෙප් දෙන්න බලමු පුලුවනද කියල
  15. Djwathila

    ෆෙස්බුකියන්ට අලුත් ටූල් එකක්...

    මෝඩ චූන් තොගෙ රෙප් ගන්න නෙමේ ඌ ත්‍රඩ් දාන්නෙ
  16. Djwathila

    ඉන්ටවිව්-2

    :baffled::baffled::baffled: :P:P :oo::oo: :yes::yes::yes: :P
  17. Djwathila

    ඉන්ටවිව්-2

    ඩිසයිනර් කෙනෙක්ටනම් එච්චර ගෙවන්න බෑ.. බං...... උපරිම 18 යි 20 යි තමයි.... ඒත් උඹ අර ලොකු වැඩ පුලුවන් කීවෙ ඒක ගැන ටිකක් සලකලා බලත හැකි....:P:P
  18. Djwathila

    ඉන්ටවිව්-2

    පොටෝ එකක් එවපං බලන්න..... මොකද කබර පැටව් ගන්නෙ නෑ මචෝ........
  19. Djwathila

    ඉන්ටවිව්-2

    :P:P:P:P
  20. Djwathila

    පිළිකුත්තුව රාජමහා විහාරය ~ අපේ පන්සල් අං&#348

    උඹට ගොඩක් පිං පොඩි එකත් එක්ක යන්න ලගපාත තැනක් හොය හොයා හිටියෙ............... රෙප්+

    No contents