1. laknath123

    DIALO 4G HBB එලකිරි block?

    mata nam EK block nehe.. dialog HBB tamay :D
  2. laknath123

    කුජීත කරා....

    මරු
  3. laknath123

    වඳ බෙහෙත් - Scientific discussion

    උඹේ පරණ පෝස්ට් මතක් වුනා :rofl::rofl:
  4. laknath123

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    රෙද්ද තමා..:sorry:. ගිය පාර මැච් එකෙදි මම ඕක කියලා හොඳට අහගත්තා..:angry: එකක් වැඩ නෑ:angry:.. උඔ අපිට ලණු දීලා....:angry::angry:
  5. laknath123

    කාගෙ කාගෙත් රෙදි ගැලවෙයි

    අඔර අමිල හිමි... ඉතිහාසය දන්න අය දන්නවා.. ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා
  6. laknath123

    මම සිංහල ජාතිවාදියෙක් උඹ මොකෙක්ද?

    මමත් ජාතිවාදියෙක් කියලා කියන්න හිටියේ..:baffled: පස්සේ ත්‍රෙඩ් එක දැම්මේ උඔ කියලා දැක්කට පස්සේ:eek: ඕනේ නෑ කියලා හිතුනා :sorry:
  7. laknath123

    Post with Responsibility!

    රෝස පාට පිටිගුලි...:rofl::rofl: ලොලේ ලොල් සීන් එක.. සහජීවනේ උතුරනවා... රට පුරාම පිටි ගුලි හම්බ වෙනවා.. කේක් වල හිටං.. පරාට වල කොහොමද බං රෝස පාට පිටි ගුලි තියෙන්නේ.. විඩියෝ එක දැකලම ආයේ කොමෙන්ට් කරපං.. මම යනවා.. සුවසේ සෝදන්න :rofl::rofl: හෝදමු තව හෝදමු....හෝදමු තව හෝදමු....:yes:
  8. laknath123

    Post with Responsibility!

    කොහොමද බං මෙහෙම කලින් අනාවැකි කියෙන්නේ... අරතුමා දේශපාලනය කරන්නේ නැතුව අනාවැකි කිව්වා නම් මීට වැඩිය සල්ලි හොයන්න තිබ්බා :yes::yes: 2018.03.01 http://www.elakiri.com/forum/showpost.php?p=22919347&postcount=530 2018.03.09 http://www.elakiri.com/forum/showthread.php?t=1842083 නිකමට මේකත්...
  9. laknath123

    අම්මෝ ඇති යන්තන්

    සැනසීමෙන් හිටිය එකත් ඉවරයි :(
  10. laknath123

    Post with Responsibility!

    :(:( අපේ එවුන්ගේ වැඩි දෙනෙක්ගේ ජාන වල පිරිලා තියෙන්නේ ඉරිසියාව.. වෛරය කුහකකම... වෙළඳාම ගෑවිලා නෑ.. කඩේට එන එවුන් දිහා තරහෙන් බලන මුදලාලි කෙනෙක් මේ පැත්තේ ඉන්නවා.. ඌ බඩු ලිස්ට් එකක් අරන් එනවට කැමති නෑ.... මූණ දෙක වෙනවා.. ඉතිරි සල්ලි දෙනවා නෙවෙයි.. වීසි කරනවා.. :lol::lol:
  11. laknath123

    Post with Responsibility!

    වීඩියෝ එක දැක්කද ? :( දැක්ක එකෙක් තියෙන එකෙක් දෙන්න..:dull:
  12. laknath123

    Post with Responsibility!

    මචං දැක්කද උඔ නැත්තං ලු ලු ද ? :nerd:

    No contents