ඔව්..ඒක ඇත්ත.. පිට දඟ පන්දු යවන්නෙක් විදියට ගොඩක්ම වෙරියෙෂන් තිබ්බේ මුරලිට.. මතකද සක්ලේන් කියලා පකිස්තාන් බෝලර් කෙනෙක් හිටියා.. පොර ගොඩක් ඉවසීමෙන් මොලෙන් බෝල් කරා... වෝන් කියන්නේ නරියෙක් වගේ කපටි එයා මුරලිට වැඩිය ටෙස් මැච් ගහලත් මුරලිට වඩා බෝල 4000 ක් විතර අඩුවෙන් දාලා තියෙන්නේ...ඒ කියන්නේ...