ඒක උබ තිරනය කරන්න ඕන මචන් උබට උස්සන පුලුවන් කොච්චරඩ කියල
ඩම්බෙල් වල බර මට්ටම් 3ක් තියෙන්න ඕනා
මන් නම් කරන්නෙ (2.5kg x 2)x2
(5kg x 2)x2
[(2.5+5)x2] x 2
bench එකත් ඕන වෙනව
බාර් බෙල් එක නැතත් කමක් නෑ ඩම්බෙල් 2 අනිවා ඕනා
බාර් බෙල් එක නැති අයට ඩම්බෙල් 2න් කරන විදියත් ඌ කියාදෙනවා