1. sachith19920726

    uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

    15-20 https://i.ibb.co/mFL9QQz/IMG-20230503-WA0021.jpg https://i.ibb.co/bPS7jwH/IMG-20230503-WA0023.jpg https://i.ibb.co/q9MQDnB/IMG-20230503-WA0025.jpg
  2. sachith19920726

    uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

    150-250 ලොවෙත් ටිප් එකක් දානව මයි. ලොකු orders වල 10% තෙරුවාම ඊට වඩා සෙට් වෙනව. ඒකම දානව.
  3. sachith19920726

    කඩයකට නමක්

    Red Lantern
  4. sachith19920726

    ටහිකේ යකෝ ගිනි අවි සහ ගිනි කෙලි එකේ හැරල්ඩ්ට ගිය කල...

    දැක්ක ඕක. trans එකෙක් විදියට act කරන්න කිව්වම ගොඩක් උන් හෙන කොමඩි පොන්සි කමක් එක්ක act කරන්නෙ. මූ එලටම කරනව. acting මරු
  5. sachith19920726

    Home workout help !!!

    පුළුවන්. ඉතින් ඒත් අසාර්ථකයි කියන්නෙ එකම motivation එකෙන් consistency තියාගෙන කරන්නෙ නෑ කොච්චර කිව්වත්. කම්මැලි වෙනව මාසයක් දෙකක් කරද්දි. gym එකකට පුළුවන් නම් පලයන්.
  6. sachith19920726

    පොරොන්දම්

    එක උපදෙසක් දෙන්නම් හැබැයි. කෙල්ල එක්ක මුලින් කතා කරපන් ඒකි ඕව දශමෙකින් හරි ඔලුවට අරන් ඉන්නව නම් ඒකිව බදින්න එපා පස්සෙ උබට ප්‍රශ්න වෙයි ගලපෙන්නෙත් නෑ කිව්ව නේද කියල පටන් ගන්නෙ පස්සෙ. අපි කොච්චර කිව්වත් ඕව ඔලුවට දාගත්ත හරක් එක්ක කරන්න බැහැ. ලංකාව වගේ මොට්ට යක්කු ඉන්න රටවල් වල ඉපදුනාම වෙන ප්‍රශ්න...
  7. sachith19920726

    Idiriyata mokak weida?

    1. ගෝල් ෆේස් අරගලය spread වෙනව ලංකාවටම. ✅ 2. food inflation එක හරියටම දැනෙන්න තව මාසයක් දෙකක් යනව. එතකොට ඉතින් ඔය ගෙවල් වල ඉන්න අපි හම්බකරොත් අපි කනවා කියල තාම හිතන් ඉන්න උන්ට කොහොමත් පාරට බහින්න වෙනව. ✅ 3. රාජෆක්සලට හොදින් හෝ නරකින් ගෙදර යන්න වෙනව. ✅ යනව නම් අප්‍රේල් 30 කලින් ගෝටා අයින්...
  8. sachith19920726

    තව මාස 08 කින් ලංකාව

    https://elakiri.com/threads/idiriyata-mokak-weida.2042981/post-27931888
  9. sachith19920726

    වැඩිහිටි 30 පැනපු උන් ඉන්න එළකිරි වගේ web site එකක් නැද්ද බන් ?

    90% ඉන්නෙ මේකෙ තිහ පැනපු උන් තමයි යකෝ.
  10. sachith19920726

    Spa යන්නෙ පරිස්සමෙන්

    මාස තුනකට සැරයක් HIV test කරල report තියන් ඉන්න ඕන මම දන්න විදියට spa වල.
  11. sachith19920726

    මතකද මේ ගේම් එක

    ultimate carnage එක තාමත් ගහන්න පුළුවන්. පට්ට මට නම්. තව driver series එකත් පට්ට. Driver San Francisco Driver® Parallel Lines
  12. sachith19920726

    මතකද මේ ගේම් එක

    ඔව්. මේවත් මතකද. Burnout Paradise Flatout Ultimate Carnage SRS (Street Racing Syndicate) Crash Day
  13. sachith19920726

    සිංහලු මාර වැඩේ මට වුනේ..

    කියල වැඩක් නෑ යකෝ බලන්න ඕන පිරිසිදුවට ඉන්නවද. වටේ යන බඩ්ඩක් ද. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් ද. කියන දේ අහනවද. අදහස් ගැලපෙනවද. අම්ම කොහොමද. money management skills කොහොමද. wife material එකක් ද නැත්තම් කැරොල් කරත්තයක් ද. වගකීමක් ගන්න පුළුවන් කෙල්ලෙක් ද. තව කොච්චර දේවල් තියනවද යකෝ බලන්න. එකට මේ...
  14. sachith19920726

    සිංහලු මාර වැඩේ මට වුනේ..

    තමන්ගෙ හිතේ ඇදිච්ච රූපයක් තියනව නෙ. ඒකට ගැලපෙන එකෙක් තමයි කවුරුත් හොයන්නෙ. හැබැයි උබ දැන් කතා කරනව නම් දිගටම කරගෙන පලයන්. look එකට එහා ගිය strong connection එකක් හැදෙන්න ඉඩ තියනව. look එකට විතරක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා. ගෑනිව ගෙදර තියල කොටු පනින්න හිතන් ගෑනු ගන්නත් එපා. කතා කරල බලපන් යකෝ...
  15. sachith19920726

    Ela ela kollo...

    හෙන පරණ video එකක් ඔය. ආයෙ upload කරල.

    No contents