1. Roddk da

    කැරි ඝන ගෙඩියොන්ට ගුටි 🙉🔴

    උබලා වගෙ උන් සල්ලි වලට සිවුර දාගත්තාම වෙන දෙ බලපන්
  2. Roddk da

    ලංකාවේ ගේම්

    gmail bane
  3. Roddk da

    ලංකාවේ ගේම්

    ගොඩක් එවාට නම්බර් ඉල්ලනවානෙ බන් tax 6 කියලා එනවා ඇයි එ
  4. Roddk da

    එ බන් ලර්නස් යන්න ඉන්නෙ හෙල්ප් ඕන

    මාත් බන් දැන් මෙක දලා දවස් මාස ගානක් ට්‍රැයල් එකත් ලගයි
  5. Roddk da

    මම overthinking කෙනෙක්😓

    වැරදි කියලා කියන්නෙ ලොකු වැරදිම නෙමේ නිකන් හිතන්න උබ වැරදිලා කෙනෙක් ගෙ ඇගෙ හැප්පෙනවා උබට ඒක දවසක්ම හිතෙනවා එක එක දේවාල් එ ගැන
  6. Roddk da

    නිතීය / ජනාදිපති

    වැරැද්දක් කරොත හිරෙනේද සිරාවට🥲 ------ Post added on 1793811094
  7. Roddk da

    මම overthinking කෙනෙක්😓

    @sinhawanshaya ubada me acc eke inne
  8. Roddk da

    අවු 20 වෙද්දි උබලා මොනාද කලෙ

    අඩො මොකො උනෙ
  9. Roddk da

    නිතීය / ජනාදිපති

    දැන් ජනාදිපති වරදක් කරලා හිරෙ ගියොත් ඊට පස්සෙ පත්වෙන්නෙ කවුද? මොකද හැමොම කියනවානෙ 2029 උනත් මෙයාවමයි ගේන්නෙ වෙන කවුරුත් නැ කියලා ඔහොම දෙයක් උනොත් මොකො වෙන්නෙ
  10. Roddk da

    අවු 20 වෙද්දි උබලා මොනාද කලෙ

    o/l කොහොමද
  11. Roddk da

    අවු 20 වෙද්දි උබලා මොනාද කලෙ

    මොනාද හොද අත් දැකිම් ගන්න ලෙසි උන එවා fiona ko ------ Post added on 1793785932
  12. Roddk da

    අවු 20 වෙද්දි උබලා මොනාද කලෙ

    බලාන් ඉතින්🥲 මරු උන්ගෙන් හැව්වෙ අර අඩුකුලෙ @sinhawanshaya කියන එකත් ඔය වගෙ ගොං කතාවක්මයි කියන්නෙ
  13. Roddk da

    අවු 20 වෙද්දි උබලා මොනාද කලෙ

    අවු 20 /21 අතරෙ උබලා මොන දේවාල් කලෙ
  14. Roddk da

    ☝️😓ඔන්ලයින් ඇදුම් විකුනන කඩ

    මටද කිව්ව්ස්🥲
  15. Roddk da

    මම overthinking කෙනෙක්😓

    මම දුන්නෙ අපි සීලෙට
  16. Roddk da

    මම overthinking කෙනෙක්😓

    උබට තෙරිලා නැ
  17. Roddk da

    මෙ බන් මෙ ප්‍රශ්න වලට උත්තර දන්න එකෙක් නැද්ද

    හච් එකෙ උන්ගෙන් අහනකොට උන් වෙන මගුලක් කියෝනවා 1. 100 කර්ඩ් එකක් දලා යුස් නොකර කොච්චර දවසක් තියෙද සල්ලි නොකැපි? 2. සල්ලි නොදා කොච්චර කාලයක් තියාගන්න පුලුවන් ද සිම් එක පර්මෙන්ට් නැතිවෙනවා නෙද සල්ලි නොදා ඉදියාම 3. එයාටෙල් එකෙත් මෙ ප්‍රශ්න දෙකට උත්තර ඔනෙ
  18. Roddk da

    මම overthinking කෙනෙක්😓

    යකො නිකන් කම්මැලි කමට බොරුවට අහපු දෙ සිරා ගන්න එපා හැබැයි මෙකනම් සිරා එකක්
  19. Roddk da

    මම overthinking කෙනෙක්😓

    වැරදි නැ එත් වැරැද්දක් කරා වගෙ හැගෙනවා හිතමු වැරදි වෙන්න තරම් දෙයක් නැ එත් වැරැද්දක් නේද දරුනු විදියට එකම දෙ හිතෙනවා 😓💔
  20. Roddk da

    ට්‍රම්ප් කාරයට කෙලවෙයි වගේ චන්දෙන්..🔴😳⚡

    උබලා වගෙ උන්ව දැඩි දඩුවම් දෙන එකෙක් මෙ රටට පත්වෙනකන් අපෙ රට මෙහෙම්මයි

    No contents