1. Roddk da

    හිරේ ඉන්න හාමුදුරුවරු ලැයිස්තුව මෙන්න 😲 😲 😲

    තව තවත් බුද්දාගම ඉදිරියට ගෙනියන්න මෙවන් වැරදි කරුවෙන් බිහි වෙන එක නවත්තන්න තවත් හොදම ශාක්ශියක් ලංකාවේ බුද්දාගම දර්මය එලියට දේශානා කරලා හාමුදුරුවෝ පෙල පාලි ගිහින් මේ ලංකාව බුදු දහමින් තව පුරවන්න ඔනෙ කියන දෙට නියම ශාක්ශියක් බ්‍රෝ ජෙප්පොත් කොර
  2. Roddk da

    වස් කවිය

    ඇයි එකට ජෙප්පො බනින්නෙ එකෙ AKD නම ගාවලා නැනෙ නරක අයට දඩුවම් ලැබෙන්න කියලනෙ කියන්නෙ
  3. Roddk da

    වැඩේ ගොඩ දාගත්තා කොහොම හරි 😉🥰

    ඇයි එ මිනිහා මූට කෑ ගහන්නෙ ? එ ගැනි දැනගන්න ඔනෙ තමන් කොල්ලගෙ විශ්වාසය රකින්න මු දැනගන්න ඔනෙ වයිෆ් ගෙ විශ්වාසය රකින්න
  4. Roddk da

    මචන් මේකට advice එකක් ඕනා බන් !! මේක ගොඩ දාගන්න ඕනා..

    මටනම් ඔහොම කෙස් එකක් නැ බන් හැබැයි ඔවර්තින්කින් තියෙ😓
  5. Roddk da

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා?

    ඔව් එත් එලවන්න බැ
  6. Roddk da

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා?

    මහා බයියෙක් එලෙව්වා වගේ මහා ජෙප්පව එලවන්න බැනේද මම කියන්නෙ කලින් කෙනා දිව්වා වගෙ දුවන්නෙ නැනේද 🤔
  7. Roddk da

    සිව් සම්බුදු මහා සැය !!!

    මේක ඇත්ත පොස්ට් එකක් ද? scam කාරයොත් හදනො ඔවා ජෝන්ගේ ------ Post added on 1792522643
  8. Roddk da

    නානසාර ඇත්තටම පව් නැද්ද ?? 🤷‍♂️

    ඔච්චර හැලි ලියන්න ඔනෙ නැ බන් ජෙප්පො කොහොම අවාත් ගන්නෙ එ පැත්තම තමා මොකද මෙ ටිකෙ අනික් උන් ඇතුලට යනවානෙ බෙබිලා ඒක අල්ලන් හරි අරක සාදාරනිය කරනවා ඩොබියො
  9. Roddk da

    උදව් ක්‍රපියව් 1xbet

    ජෝක්ද😂
  10. Roddk da

    උදව් ක්‍රපියව් 1xbet

    බොනස් එකෙන් දෙන ගාණම මම හිතන්නෙ bet කරන්න ඔනෙ සහා ඒ ගාණ දිනන්න ඔනෙද මන්දා නැත්නම් නොර්මල් එකට ගන්න බැ මම දන්න හැටියට උබ දපු ගාණ එක්ක බලද්දිනම් ලෙසි වෙන්නෙ නැතිවෙයි😑 බලාන්කො පොඩ්ඩක් හොයලා ඔය රෙද්දවල් ගහන්න එපා බන් ජිවිතෙම විනාස වෙන මගුල්
  11. Roddk da

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    මම දපු එක ගත්තා දැනටනම් අවුලක් නැ ඉතින් අනෙ මන්දා එහෙමද මමනම් යුස් කරනො පැයක් හැමදම අවුරුද්දක් යුස් කරලා ඔහොම උනා කියද්දි නම් බයකුත් අවා කොහොමත මාස 18 වොරන්ටියෙන් දෙයක් කරගන්න පුලුවන් වෙයිද නෙද ඔහොම උනොත් ------ Post added on 1792517091
  12. Roddk da

    Binance

    p2p නෙමෙ උන් කරන්නෙ ෆොන් එකෙ සිම් එකට රිලොඩ් දාන එක
  13. Roddk da

    වරෙන් 😂😂😂

    එහෙම නෙමේ ශාක්ශි නැතුව උනත් ඇතුලෙ තියන්න ඔනෙ කියන අදහසම ඇති සාදාරණීය ඉගෙන ගෙන නීතිඥයෙක් උන අය මේ ගැන කතා කරන්න ඔනෙ මොකද නිතිය මොකද්ද කියලවත් දන්නැ
  14. Roddk da

    ඊලග ජන්දය නම් දෙන්නේ ?

    නොදි ඉන්න බැ බන් දන්නවනෙ පස්සට ඔවා ප්‍රශ්න
  15. Roddk da

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    උබ යුස් කල විදිය කියන්කො
  16. Roddk da

    වරෙන් 😂😂😂

  17. Roddk da

    Binance

    පුලුවන්

    No contents