දේශපාලකයන්ගෙන් විහින් ඇරගන්න මිනිස්සු කොටස් දෙකක් ඉන්නව.
1 වෙනි කොටස තමයි, දේශපාලකය දෙන ටොපිය කටේ දාගෙන සූප්පු කර කර, රසයි රසයි කිය කිය, තව ඉල්ල ඉල්ලා, පස්සෙන් යන අය.
2 වැනි කොටස තමයි, එක දේශපාලකයෙක් ටොපි දුන්නම, ඒක ලනුවක් කියල දැනගෙන, ලනුවක් ලනුවක් කිය කියා #ක කැඩිච්ච කඩිය වගෙ එහෙ මෙහෙ දුවන...