13-16 අතර වයසදී කෙල්ලෙක් සෙට් කරගන්න කොල්ලා උස වෙන්න ඕනේ ලස්සන වෙන්න ඕනෙ. කෙල්ලෝ එක්ක බය නැතව කතා කරන එක්කෙනෙක් වෙන්න ඕනේ.
16-18 කොල්ලා හැන්ඩ්සම් වෙන්න ඕනේ, ඉස්කෝලේ පිළිගන්න චරිතයක් වෙන්න ඕනේ හොදට අදින පළදින කොල්ලෙක් වෙන්න ඕනේ.
18-22 කොල්ලට ඉගෙනගන්න පුළුවන් වෙන්න ඕනේ, අනාගතයේදී හොද...