ජීවීතය බරක් නොවුනු කලේ සුන්දර මතක.
තාත්තා ඉන්න කලේ රූපවාහිනී විතරයි ගෙදර බැළුවේ. සිරස තහනම්. තාත්තා ගෙදර එන්නේ අටහමාර නමයට විතර හින්දා අවුලක් නැහැ කාටුන් වලට. අනිත් වෙලාවත් අවුලක් නැහැ වැඩක් ඇති ප්රොග්ගෑම් එකක් නම්. අයිටීඑන් අටපට්ටම විතරයි. කෝපි කඩේ ඉදහිට බලනවා ඒත් අදටත් එක හිතට අල්ලන්නේ...