වැලක් බලපන්----------------අම්මලාට මාට්ටු නොවෙන්න
කෙල්ලෙක් එක්ක කරන මගුලක් කරපන්-----------------වීඩියෝ නොකර
කෙල්ලෙක්ව ටෝක් කරහන්--------------------ආතල් එකට
එකකට ලව් කරහන්----------------බඳින්නම
යන්න ඇරපන්----------------උඹව එපා කියන ඕනි කෙනෙකුට
දුක් නොවී හිටපන්----------------උඹ තාමත් ජිවතුන්...