Web Developing ජොබක් හොයනවාද එහෙනම් එන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    Web Developing ජොබක් හොයනවාද එහෙනම් එන්න

    ~ Web Developing ජොබක් හොයනවාද එහෙනම් එන්න ~

    මචන්ල ඔන්න අලුත් ජොබක් තියෙනව. පුලුවන් කැමති කෙනෙක් ඉන්නව නම් reply එකක් දාන්න. මේක ගොඩක් දෙනෙක් අතරට යන්න අනිත් අය bump එකක්වත් දෙන්න. මොනා කලත් ඉස්සෙල්ලාම එළකිරි කොල්ලො මතක් වෙන නිසා තමයි ඔන්න මුලින්ම මෙතන දැන්මෙ. :cool:

    මේකයි ජොබ --> PHP, Ajax, E-commerce, වැඩ්ඩෙක් ඕන වෙලා තියෙනව. Salary Basic LKR 15ක් විතර තමයි. තව අවශ්‍ය Facilities අනුව Salary එක කතා කරගන්න පුලුවන් upto LKR 25. ඇත්තටම ගාන නෙමේ ප්‍රශ්නෙ, වැඩෙයි. වැඩ නීට් එකට නියෙමට තියෙන්න ඕනෙ. working time period එක 9 - 5. ඕනෙ නම් පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න පුලුවන්. contract එකකට අනුව තමයි බඳව ගන්නෙ. මොකද කිසිම ආකරයකින් Data පිටට යන්න බෑ. පහසු ගැලපෙන ඇදුමකින් වැඩ කරන්න පුලුවන්. වැඩ කරන්න තියෙන්නෙ උස්වැටකෙයියාව Beach Side එකේ. (Nearest Negembo, Ja-Ela)
    7.gif

    තව creative වෙන්නත් ඕනෙ. විශ්වාසය සීයට එකසියගානක් අවශ්‍ය වෙනව. ඒක නිසා විශ්වාසය රැකගෙන වැඩ කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනෙ.

    ඕනම ආගමක, ජාතියක අයට විවෘතයි. ජාතිවාදී, අන්තවාදී අය නම් ගන්නෙ නැතෝ. මොකද අපිට හැම පුද්ගලයෙක් එක්කම සුහදව Deal කරන්න වෙනව. ඒක නිසා එවැනි අදහස් නැතුව, ඕනම ආගමක ජාතියක පුද්ගලයන් සමඟ වැඩ කරන්න පුලුවන් කෙනෙක් ඕනෙ. මොකද මුස්ලිම් අයත් දැනට අපේ cooperation එකත් එක්ක ඉන්න නිසා.

    මූලිකවම අවශ්‍ය වෙන්නෙ PHP, Ajax දැනුම තමා. හැබැයි උපරිමයට තියෙන්න ඕනෙ. හැම code එකක්ම ඔලුවෙ තියෙන්න ඕනෙ නෑ. search n integrate කරගන්න දන්නව නම් ගොඩ. ඉතින් කැමති කෙනෙක් ඉන්නව නම් reply එකක් දාන්න. දැන ගන්න ඕන ඒව අහන්න. අපි පත්තරේට next week දානව. ඒක නිසා පුලුවන් කෙනෙක් ඉන්නව නම් ඉක්මනට reply කරන්න.

    ස්තූතියි.
     
    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ~ Web Developing ජොබක් හොයනවාද එහෙනම් එන්න ~

    ඒ වගේම අපි කවුද, අපි මොනාද දන්නෙ, අපේ දැනුම කොහොමද, අපේ ආදායම කොහොමද, වගේ අනවශ්‍ය දේවල් හොයන්න එන්න එපා.

    :baffled::baffled::baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    bump වලට ස්තූත්යි. මම හෙට photos දෙක තුනකුත් දාන්නම්. සාමන්‍යයෙන් මේ විදියට කෙනෙක් ජොබ් එකකට ගන්නෙ නෑ. ඒත් එළකිරි කොල්ලෙකුට Chance එකක් දෙන්න ඕනෙ නිසයි මෙහෙම දැන්මෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    සුලු පරිමාණයෙන් පටන් ගන්න, ටික ටික ගොඩ යන්න හදන, company එකක් නෙවේ.. :no: දැනටමත් වෙන ගොඩක් Business තියෙනවෝ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    No offense buddy - but freelancing at around ~$20/hour will guarantee a ~$2000 salary if you are a true genius.
    Short term income ne macha. Where is the insurance about your job? Where is the guarantee? What will happen if you are unfortunate to become bedridden?
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    company එක දුවන්නෙ කරන projects වලින් නෙමේ. company එක දුවන්න වෙනම ආදායම් මාර්ග තියෙනව. :yes:

    ලයික් වට් මචන්? නිකම් ගංජා පොලු හදනවා වගේද :baffled::rofl:
     
    • Like
    Reactions: rskoora

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ලයික් වට් මචන්? නිකම් ගංජා පොලු හදනවා වගේද :baffled::rofl:

    :rofl::rofl::rofl:එහෙම කියන්න එපා යකෝ.... මූ EK එකේ ඉන්න එවුන්ට හොදක් කරන්න නෙ හදන්නෙ. ඒකට අපගෙ බලවත් ප්‍රසාදය:):):)

    හැබැයි පුතේ මම නන් හිතන්නෙ නෑ මොන හාල්පාරුවෙක්වත් කැමති වෙයි කියලා කොම්පැණි ප්‍රොෆයිල් එක සහ කොම්පැණිය ගැන හරි විස්තරයක් දන්නෙ නැතුව ජොබ කරන්න. මොකද කොම්පැණිය නඩත්තු වෙන්නෙ මොකක් හරි වැරදි මාර්ගයකින් නන් පොලිසියෙන් ඇවිල්ල කුදලන් යනකන් වැඩ කරන එවුන් දන්නෙ නෑ නෙ. අන්තිමට අහින්සකයො ටිකක් තමයි චා වෙන්නෙ. :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    machan mama hithanne ne well experinced developer kenek 15k kata ganna puluwan kiyala. degree ekak ekka(just out of uni) starting 30k+ wenawa.

    normal data entry ekekutath 15k hamba wenawane :confused:
    experience ඉල්ලන්නෙ නෑනෙ. ඒකයි තියෙන වාසිය. කොහොමත් මේ වැඩේ හරියන්නෙ නෑ කියල පේන්නෙ. පත්තරේක දැන්මාම කිසි ප්‍රශ්නයක් නෑ. interview එකක් තියල ගන්නව. වැඩේ ඉවරයි එතකොට.
     

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    ඒ වගේම අපි කවුද, අපි මොනාද දන්නෙ, අපේ දැනුම කොහොමද, අපේ ආදායම කොහොමද, වගේ අනවශ්‍ය දේවල් හොයන්න එන්න එපා.


    :lol::lol::lol:
     
    • Like
    Reactions: rskoora

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    මේ වගේ ඒව නම් ආයිත් කවදාවත් මේකෙ දාන්නෙ නෑ. මේ රෙප් එක දාපු එකාට පේන්නත් එක්කම මේ ත්‍රෙඩ් එක මම update කරනව. එතකොට පලාගනින්, 15කට පුක ද දෙන්නෙ කියල?

    reputation_neg.gif
    Web Developing ජොබක්... 10-22-2012 09:11 PM thota pissuda yako 15kta *uka denna php waddo ei kiyala hituwada ponan wada nokara chu karala nidaganin