1. Gatapolos

    මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

    උඹ කිව්ව විකල්ප පක්ශය ජවිපෙ නෙමෙයිද ? හොදම විකල්පය ජවිපෙ තමයි. මගේ මතය ජවිපෙ විතරයි රටේ දෙශපාලන තීන්දු තීරණ වලදී රටට හිතකර තීන්දු ගන්නා පක්ෂය. පළවෙනි පාර මහින්ද ගෙනාපු එකෙන් යුද්දෙ ඉවර උනා. එදා මිනිස්සු අතර තිබ්බෙ කොටින්ව යුද්ධයෙන් පරාද කරන්න බැ කියලා මතයක්. මහින්ද සාම සාකච්ඡා කර කර ඉන්නකොට...
  2. Gatapolos

    ගෝඨා විමල් චමල් විපක්ෂයට පනිනවා

    niwesa ? Colombo temple trees , presidential palace 2 ma pawichchi karanawa agamathi ta nodi. thawa rata pura mandira hadanawa. ayyo salli
  3. Gatapolos

    මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

    ජවිපේ ආණ්ඩුවක් එනවනම් මාත් බොහොම කැමතියි. ඒත් අපේ අවාසනාවකට ඒකක් තව අවුරුදු 30 කටවත් එන එකක් නැ. එතකන් රටක් ඉතුරු කරගන්න එපැයි
  4. Gatapolos

    මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

    අපිට ඕනි සාධාරණ හැමෝටම එක විදිහට සලකන රටක්. දේශපාලකයටත් , අපිටත් වරදක් කළාම එක විදිහට සලකන රටක් .ඈයි අවුල්ද ?. 18 තුළ ඕවා හීනයක්ම විතරයි
  5. Gatapolos

    මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

    මම නම් හිතන්නේ මයිත්‍රිට ඕවා කරන්නම වෙනවා. මොක්ද මිනිහා එන්නෙම ඕක නැති කරන්න කියලා හින්දා. නොකරොත් අනිවාර්යෙන් ගෙදර ගන්න වෙනවා. හැබැයි යෝජනා විදිහට මෙවා නරක නෑ නේද
  6. Gatapolos

    මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

    මහින්ද ස්වාධීන කොමිෂන් සභා ඇති කරා නම් අපි අද සාධාරණ නීතිගරුක රටක. නැද්ද මචන්
  7. Gatapolos

    මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

    මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read ශ්‍රීලනිප, එජාප , ජවිපෙ පාක්ශිකයෙක් ලෙස නොව ශ්‍රී ලාංකිකයෙක් ලෙස මේ යෝජනා කියවා හිතකරද නැද්ද යන්න තීරණය කරන්න. සැමට එකලෙස සලකන පොලිසියක් උසාවියක් අපේ ඉල්ලීම් නොව අපේ මූලික අයිතිවාසිකමක් නොවෙද ? අපේ අනාගත පරපුරේ නාමයෙන් මයිත්‍රී ගෙනියන මෙම මානුශික මෙහෙයුම සාර්ථක...
  8. Gatapolos

    My3 ද මහින්දද කියලා එළකිරි එකේ මරාගන්න උන් ඔක&

    ඔවු බන් උබ ඕක දන්නෙ නැද්ද. හොඩක් වෙලාවට පොලිටික්කො සංදානෙ පුතා බන්දලා දෙන්නෙ එජාපෙ දුවට and vice versa . කොයි පැත්ත ආවත් පවුලට හැමදාම කිරි ඉතිරෙනවා
  9. Gatapolos

    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ

    රෙප් ජීවිතේ කරගෙන ඉන්න උඹලට ඕවට රිදෙනවා ඇති අපි නම් ඕනෑ තරම් කපපන් කියලා තවත් එහෙමම ලියනවා :lol: ඔය ඉතිරි රෙප් ටික එකතු කරලා තුනියට මහින්ද බෝඩ් බම්බුවක ගාං පු ගහගනින්
  10. Gatapolos

    සමාවෙයන්ලා... උඹලා ගැන ලැජ්ජයි...

    mahinda chinthana , thithata matha :lol:
  11. Gatapolos

    වකුගඩු රෝගීන්ට අරමුදලක් MY3

    oka me para paradinawa danma jame beran me pattata waren. habayi file thiyenawa nam sorryma thamayi :P
  12. Gatapolos

    ජනපති_පරදවන

    kuddonta chande denne na wesiye kee parak kiyannada
  13. Gatapolos

    ජයසුන්දර උන්නැහේ පෙට්‍රල් ලීටරයකින් රුප&

    amathi mandaleyi janadipathi geyi nadaththuwa adu kalama sahenna aduwata dethaki
  14. Gatapolos

    විධායක අගමැති සහ විධායක ජනාදිපති වෙනස මො&#3482

    widayaka agamathi kiyala ekak loke kohewatyh na :lol: agamathi kiyanne amathi mandale pradani
  15. Gatapolos

    My3

    uba sumanetath eha ne ban :lol: research ekak wath nathuwa chanda prathipala kiya kiya yanne
  16. Gatapolos

    හෙළ උරුම සහය මෛත්‍රීට

    ou ban Tissa, mangala , karu unath kiwwe widayakaya ahosi karala chandayak thiyala agamathiwarayek path karagannawa kiyala. ekayi minissunta highlight karanna one. natuwa widayaka janadipathikama ahosi karala widayaka agamathi kenek hadala wadak thiye ya :angry: aru mantal katha kiyawanne
  17. Gatapolos

    හෙළ උරුම සහය මෛත්‍රීට

    meka nam atta. mata oya sajithawa penna bah. habayi me para loweth mahindata dinanna ba. light kanu walin penawa raja bayawechcha tarama. :lol:
  18. Gatapolos

    LTTE_නිල_නායකයා_ආණ්ඩුවේ_KP.

    50% k sahayoge maithri ta dena kale koti koheda hitiye :lol:

    No contents