ජේවීපී උන් එන එකක් නෑ වගේ. අඩු වශයෙන් ඇක්ටිව්ලි එන එකක් නෑ. උන් එක පාරක් මරාව ගෙනල්ලා කරගත්ත හදිය මතක් වෙන්නැති. ඒත් මේ වෙලාවෙ කර ඇරියොත් මිනිස්සු කියන්න ගන්නවා ජේවීපීයට වැඩක් කරන්න ඕනි නෑ බැන බැන ඉන්න විතරයි පුළුවන් කියලා. උන් ටිකව ගත්තනම් රටට හොරකම් නොකර වැඩක් කරයි. යූන්පීය නිකන්ම බැලන්ස් වෙනවා