1. rauxz

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    පලයන් ඩෝ යන්න කවුදැයි බොල නරි හිවලා.. උඹනේ යකෝ මේකේ හෙන වළී කුකුළා..
  2. rauxz

    කුකුළා......

    මේ දැන් උඹ වතිලයගේ වැඩ බාර ගත්තද?
  3. rauxz

    hu hu...

    hu hu...
  4. rauxz

    අප්පටසිරි මාර ඇඩ්ස්

    පට්ටම ඇඩ් එක මේක බන්..
  5. rauxz

    Yalukama saha Adaraya atara athi wenasa....

    ඊයේ ඇස් වල තිබු කඳුලු.. පිසලන්නට බෑ කිව් නිසා.. ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා.. සඳ අදුරට උරුම වෙලා.. ආදරයේ කදු බෑවුම් අතරේ.. කඳුලු වලින් මියැදී සිනහවෙන් ඉපදි.. ආ හැටි පෙරදී.. කඳුලේ ඉපදී වියැකී.. ඒ සුරතල් සිනා.. ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා.. ඒ කඳුලේ ආදරයේ පැහැයක් තිබුනා...
  6. rauxz

    අක්කියෝ...

    අක්කියෝ...
  7. rauxz

    වචනෙන්_වචනේ...

    love
  8. rauxz

    ලස්සන ලංකා ||| බලන්න වටින ෆොටෝස් ටිකක්

    මේ වැල්ලවායේ තියෙන බුදුරුවගල පන්සල නේද?
  9. rauxz

    අක්කියෝ..කාලෙකින් දැක්කේ නෑ. ඔයා හොදින් ඉන්නවා නේද? බුදු සරණයි අක්කියෝ.. පරිස්සමෙන් ඉන්න...

    අක්කියෝ..කාලෙකින් දැක්කේ නෑ. ඔයා හොදින් ඉන්නවා නේද? බුදු සරණයි අක්කියෝ.. පරිස්සමෙන් ඉන්න.. සතුටින් ඉන්න..
  10. rauxz

    ගී පද

    ඔබට වරම් නැති - කරුණාරත්න දිවුල්ගනේ.. ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දියවී ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ ඔහුට පුදන්නට පූජාසනයේ නොකිළිටි මල් පිපුනිද ලඳුනේ පෙති ගිලිහී ගිය පරසතු කුසුමක සුවඳ කොහේ කොතැනද රැඳුනේ ආ මඟ වරදී ඔබද ඔහුද මා දෛවයෙ තුංමංසල හමුවේ බලා...
  11. rauxz

    Sri Lanka Police

    මචන් STF කියන්නේ හමුදාව නෙවෙයි.. ඒක පොලිසියේ කොටසක්.. ලෝකේ කොඉ රටකවත් සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරු ඔහොම ඉන්නේ නෑ. ලංකාවෙ අය machine guns වත් පාවිච්චි කරනවා.වෙන රටවල් වල අය pistols පාවිච්චි කරන්නේ.. (හැබැයි අපේ normal ඇදුම නම් චා තමා..) මෙන්න අපේ පොලිසිය..
  12. rauxz

    6080

    :love::love:
  13. rauxz

    ~~~ පෙන්ටගනය [TOP SECRET] ~~~~

    මේකේ බළල්ලු විතර සයිස් මීයෝ ඉන්නවලු.. රෙප්+
  14. rauxz

    Yalukama saha Adaraya atara athi wenasa....

    අයියා කියන කතාව ඇත්ත අයියා.. ඒත්.. ඒකේ අවසානය මට වඩා එයාට දුකක් වෙන්න පුලුවන්.. මට ඒක කරන්න ඕන නෑ..
  15. rauxz

    Yalukama saha Adaraya atara athi wenasa....

    මම හිතන්නේ එයත් ඒක දන්නවා.. මාත් දන්නවා.. ඒත්.................. ඒක හරියන්නේ නෑ...
  16. rauxz

    ආ මිට්ටී

    ආ මිට්ටී
  17. rauxz

    රනිල් සහ සජිත්ගේ ප්‍රාර්ථනාව මෙවර ඡන්දයෙ

    මට නම් හිතෙන්නේ මේකත් ජනසවියටවගේ කියලා.. same wine.. different bottles..
  18. rauxz

    Yalukama saha Adaraya atara athi wenasa....

    එයා දුකෙන් ඉන්න හේතුව.. මම ඇයි කියලා ඇහුවම කිව්වා මම මට අයිති නැති කෙනෙක්ට ආදරෙ කරන්නේ කියලා. මම ඇහුවා ඒ කවුද කියලා.. අනෙ ප්ලීස් අහන්න එපා ඒක ඔයාට කියන්න බෑ කිව්වා.. :(
  19. rauxz

    රනිල් සහ සජිත්ගේ ප්‍රාර්ථනාව මෙවර ඡන්දයෙ

    ඒ කියන්නේ මේකත් ඦන්දෙට දාම තවත් ඇමක්ද? එහෙනම් අපි මේ කමෙන්ට් කරන කාලෙත් අපරාදේ..
  20. rauxz

    රනිල් සහ සජිත්ගේ ප්‍රාර්ථනාව මෙවර ඡන්දයෙ

    එල වැඩක්.. ඉතින් ජනසවියෙනුත් නිවාස ලක්ශ ගානක් හැදුවනේ..

    No contents