මගෙ හර්ෂ වස්තුවේ........! මැඩියාටත් ඕනි වුණේ "ස්පර්ෂය ද තහනම්" ත්‍රෙඩ් එක දාන්න තමයි බන්!!:D ඒත්, කරුමේ කියන්නේ මේ සබ්ජෙක්ට් එක "බුද්ධ චරිතයේ සැබෑ අරගලය" කියන තැන ඉඳන් "ව්‍යාජ භාරතය" දක්වා ඇවිල්ලා, එතැන ඉඳන් "රහස් සංවිධාන" වල අන්ඩර්ග්‍රවුන්ඩ් ඔපරේෂන් දක්වාම ඇදිලා යනවා!!!:baffled: මැඩියා හිතුවාට...