මේ ආන්ඩුව ඇතුලු මේ තාක් කල් බිහිවෙච්ච හැම ආණ්ඩුවක්ම බාපු කෙබරයක් තමයි "සිංගප්පූරු මොඩලයට" ලංකාව හැඩගස්වනවා යි කියන කතන්දරේ.....!:rolleyes:
ඒත් දැන්, එක්ටා ගිවිසුම හරහා ලංකාව හදන්න යන්නේ "ඉන්දියන් මොඩල්" එකටයි.....!!:rofl:
ලංකාවත් දාඩිය පෙරාගෙන, හති දාගෙන නටන්න රෙඩි වෙන්නේ ඉන්දියාවට අවශ්‍ය...