රත්තරන් සහ සහචරයෝ නොබෝ දිනක මහනුවර සංචාරයකට සූදානම්....:eek:
ඊට පස්සේ පත්තරේක මෙහෙම යයි...
මහනුවර සුපිරි ව්‍යිපාරිකයෙකු ඝාතනය වේ.
ඊයේ රාත්‍රියේ බුර්කා වලින් සැරසී ආයුධ අතින් ගත් පිරිසක් නගරයේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් කර්මාන්තශාලාවකට පහර දී , එහි හිමිකරු ඝාතනය කර ඇත. ඉන්පසුව ඝාතකයෝ එහි...