අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න
“අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න, කන්න දෙන එක අපි බලාගන්නම්.” – මෝෂේ දයාන්
”අපිට කන්න නැතිවෙන්නේ නැත… පුංචි පැටවුන්ගේ හිනා හඬින් විඩාව නිවාගෙන මේ කාන්තාරයෙන් දිය මතු කරන ශක්තියක් අපේ බාහු තුළ නිද්‍රාවේ පවතී… ළපටි බෑඟිරියක් ඇසෙන විට ඒ සවිය අවදි කර කොහෙන්...