1. Mugen

    Api use karana internet packges

    SLT 4G Web Family Plus 90GB - 1490+Tax SLT Fibre Any Flix 58GB - 1790+Tax
  2. Mugen

    මේ පවර් බෑන්ක් දෙකන් මොකක්ද හොද ?

    Aspor A323 එකක් ජනවාරි ඉඳල පාවිච්චි කරනවා. දැනට අව්ලක් නෑ. Type C චාර්ජින් පෝට් එකකුත් තියෙනවා. රු 2000 විතර ගත්තේ ඩරස් එකෙන්.
  3. Mugen

    සෝලා 4 me

    ෆේස්බූක් ගෘප් තියෙනවා බලන්න. 50,000 ට නම් කරන්න බැරි වේවි. ඉන්වටර් එකයි, බැටරි එකයි, බැටරි චාජර් එකයි ගන්න. සොලර් කරන්න ගියොත් බර ගානක් යාවි. ------ Post added on 1654790888
  4. Mugen

    Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 | 2022

    බොහොම ස්තුතියි luckgrlS. බඩු වැඩ.
  5. Mugen

    Off grid solar gahapu aya kawda?

    12V බැටරි එකක් තියෙන නිසා ඉන්වටර් එකත් 12V කියල හිතනවා. මේ තියෙන්නේ 60A එකක උපරිම යන්න පුළුවන් කැපෑසිටි එක උපරිම යන්න පුළුවන් 720W. Open Circuit voltage එක 80V පන්නන්න බෑ. MPPT නිසා කිසි අව්ලක් නැතිව ඕන පැනල් එකක් දන්න පුළුවන්. එක පැනල් එකක් නම් ගන්නේ, ලෙඩ් ඇසිඩ් බැටරි නම් පාවිච්චි කරන්නේ...
  6. Mugen

    Off grid solar gahapu aya kawda?

    ඔව්. මොනවා කරන්න ද ? Shipping චාජර්ස් හොඳටම වැඩි. ලංකාවේ සෙල්ලර්ස් ල ගාව ඊට වඩා වැඩි. හොඳ ඉන්වර්ටර් එකක් ගන්න. 12V ගියොත් පස්සේ කේස් වෙන්න පුළුවන්. බැටරි නැති නිසා මාත් 12V යන්නේ. 12V ප්‍රශ්න සෝලර් යනවා නම් පැනෙල් වල කැපාසිටි ලිමිට් වෙනවා. ලොකු ලෝඩ් එකක් ගන්න වෙලාවට බැටරි එකෙන් ලොකු...
  7. Mugen

    Off grid solar gahapu aya kawda?

    Inverter එක (Carutu / Pure Sine wave 2000W continuous) - USD 176.03 - Rs. 62,190.90 Battery Charger එක 12V / 15A Smart charger - USD 41 .36 - Rs. 14,701 .40 Exide 100ah Battery එක - Rs. 48,500 මැනුවල් Change Over එක - Rs. 4800 පස්සේ සොලාර් යන්න ඕන නිසා මේ බඩු ටික ගත්තා Make Sky Blue 60A...
  8. Mugen

    රජයේ සේවකයින්ට සොරි!

    උපරිමයකට යටත්ව මාසෙකට ඕටී පැය ගානක් තියෙනවා. ලොකු ටවුන් වල ඉස්පිරිතාල වල ඕව කරන්න බෑ ගොඩක් දොස්තරලා ඉන්න නිසා. මුළු ඉස්පිරිතලේටම එක දොස්තර කෙනක් ඉන්න ඒවත් තියෙනවා.
  9. Mugen

    Off grid solar gahapu aya kawda?

    ඔව්.
  10. Mugen

    Off grid solar gahapu aya kawda?

    15A Max for 12V පොඩ්ඩක් ගාන වැඩි. AliExpress ගත්තේ.
  11. Mugen

    Off grid solar gahapu aya kawda?

    සෙලර් බොරුවනේ කරන්නේ CARUTU ෆොටෝ දාගෙන
  12. Mugen

    Off grid solar gahapu aya kawda?

    මම නෙවේ බන්. මම සෙලර්ට නම් නෙගටිව් දුන්න බොරු කරාට.
  13. Mugen

    Off grid solar gahapu aya kawda?

    මගේ එක බොහොම සරල එකක්. සොලර් පැනල් ගන්න බැරි උනා තාම. දැනට ග්රිඩ් එකෙන්ම චාර්ජ් කරගන්නවා.
  14. Mugen

    Salary pegging

    Pegg කරේ නෑ. බෙසික් එකෙන් 24% අලෝවන්ස් එකක් දුන්න රුපියල් වලින්.
  15. Mugen

    Xiaomi Redmi Note 10 Pro පාවිච්චි කරන අය

    8GB 128GB එක 65,000 ට ගත්තේ පෙබරවාරි වල. කිසිම අව්ලක් නෑ. hasithayad කිව්වා වගේ බර නම් වැඩි
  16. Mugen

    1.2Kv UPS එකේන් ගත්ත වැඩ!

    Too Expensive and out of stock. Check this out. https://www.daraz.lk/products/i121452031-s1054251950.html?urlFlag=true&mp=1
  17. Mugen

    හැම තැනම current එක යනවද?

    අපිටත් තාම power cut නෑ. LECO.

    No contents