1. Djwathila

    FUN තමයි.,පට්ට මචෝ....

    පිස්සු කොර ඕයි......................:lol::lol::lol::lol::lol:
  2. Djwathila

    Help-me

    හරිගියා මචං...................
  3. Djwathila

    පුල්-ටෑන්ක්

    ගත්තටම පස්සෙ ගැහුවෙ නෑ.........
  4. Djwathila

    පුල්-ටෑන්ක්

    බල්ලන්ගෙ බලු ටැග්:(:(
  5. Djwathila

    පුල්-ටෑන්ක්

    හිල තියෙන තැන ‍මම තොපි දෙන්නට කියන්නෙ නෑ...........:frown:
  6. Djwathila

    තල්ලුවක් ඕනෙද ?

    පිස්සු ආතල්...............:lol::lol::lol::lol::lol::lol: රොවිය පොඩි තල්ලුවක් දාපන්කො..............:lol:
  7. Djwathila

    Coffee Cups Mona Lisa..

    ඔව්ව මොනවද බං අපි කරන වැඩ වල හැටියට........... මොනව උනත් මැක්ස වැඩක් ආ...........
  8. Djwathila

    What is your name ?

    වතිල තත්සිළු = ආරියසේන අහුබුදු
  9. Djwathila

    හොද උපත් පාලන පෙති මොනවද?

    මේ වල පයයි ගොඩ පයයි තියන් තොපි දෙන්නට මොන උපත් පාලනද යකෝ දැන්........
  10. Djwathila

    ඇම්ඩන් කතා ටිකක්

    එල :lol::lol::lol::lol::lol::lol: රෙප්+
  11. Djwathila

    හොද උපත් පාලන පෙති මොනවද?

    උපත් පාලන පෙති වර්ග පාවිච්චි කරන්න එපා බං.......... ඔව්ව හෝර්මෝන වර්ග... අතුරු අබාද ගොඩයි... ගැබ්ගෙල පිලිකා... වගේ දෙවලුත් එක්ක... කෙල්ල පව්......... ස්වභාවික ක්‍රමය පාවිච්චි කරපන් නැත්තම්... කොන්ඩම් පාවිච්චි කරපන්
  12. Djwathila

    පද පේලි .....

    තුත්තිරි හා පොල් ගස්.......... හැම චීත්තයක්ම නුඹ ලගදි එසවෙන රඹ කදක් සිබි ගෙල හැඩ පෙන්වන........ කෝ අපට ඒ පින පට ඇරැන කැත කකුල් අමුඩ කෙටි පමණක්ය අප දකින :P:P:P:P:P:P:P:P
  13. Djwathila

    යකෙකුට බිය වෙලා

    මේ ගැන අපේ සීයයි මායි මේ දවස්වල පර්යේෂනයක් කර කර ඉන්නෙ............
  14. Djwathila

    Help-me

    තොපි දෙන්නට සිංහල තේරෙනවැයි................:eek::eek:
  15. Djwathila

    හින්දි චිත්‍රපට ගීත Request (Hindi Film Song Request)

    පුදනකොටම කාපි යකා...................:growl:
  16. Djwathila

    Help-me

    වැඩේ හරි බම්ප් එපා........:frown:
  17. Djwathila

    Help-me

    හෙහ්.............. හේ.............. කියපු ඔක්කොම කලා දැන්නම් හරි හැබැයි මොකේට හරිගියා මොකේට හරි ගියාද මන්ද........... තැන්ක්ස් මචංල ඕක්කොටම..............:):):):)
  18. Djwathila

    Help-me

    :frown::frown::frown::frown: තොට මම කියන්නෙ නෑ ගහපු තැන.......;)

    No contents