Rental එකත් 430 ක් වෙනවා :(
දැන් දෙයියනේ කියලා එන්නේ 300 යි..Land Line එකෙන් වැඩිය කෝල්ස් ගන්නෙත් නැහැනේ (එනවා විතරයි), ඉතින් රෙන්ටල් වැඩිපුර ගෙවන ඒක පාඩුයි මගේ අවශ්‍යතාවයේ හැටියට..අනික 16 Mbps හොඳටම ඇති, එකම අවුල තියෙන්නේ Full bandwidth එකෙන් download/upload කරනකොට PeoTV ඒක පෙන්නේ නැතුව යන ඒක...