1. pranathlcp

    Maths help

    Accounting කරද්දී basic maths උගන්නන්නේ නැද්ද? Stuff like Basic Algebra, Basic Calculus, Probability and Statistics and Basic Trigonometry... :eek: :eek: :eek: ජ'පුර එහෙම නම් Management Faculty එකේ ඕවා උගන්නන්න වෙනම subject module එකක් තියෙනවා මම දැකලා තියෙනවා, මගේ කසින් කරා..
  2. pranathlcp

    Maths help

    :yes::yes:
  3. pranathlcp

    ~ElaKiri Xiaomi Fan Club~

    කලින් තිබුනේ Redmi 4 Prime එකක් නේද? ;)
  4. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    whiteskull, ඔය LZP1992 කියන එකා කොලුකාරයා..ඇඩ්රස් දීල හොඳවයින් එකක් උඹ උඹේ පශ්චාත්බාගයට කරගන්න තමයි හදන්නේ :sorry: :sorry: :sorry: :confused:
  5. pranathlcp

    Slt Fibre Free Offer - Nugegoda To Padukka

    එළ...ඕකත් එක්ක Phone එකකුත් හම්බෙනවද? දැන් ගෙදර තියෙන ෆෝන් එකම පාවිච්චි කරන්න පුළුවන් නේද? බැටරි එකත් හම්බෙනවද, නැත්තන් වෙනම ගන්න වෙනවද? :)
  6. pranathlcp

    Virtusa Interview

    Ow neh eya thama
  7. pranathlcp

    Google I/O 2018 - Ticket

    Aahh..mama hitiye 2nd column from right side, 10th row eke wage.. :)
  8. pranathlcp

    Google I/O 2018 - Ticket

    Koi hariyeda? :P
  9. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    http://auroracs.lk/bit/ තාම schedule ඒක නම් update කරලා නැහැ..හැබැයි May 27th start කරනවා කියල දාල තියෙනවා.. :yes:
  10. pranathlcp

    Google I/O Extend Invitations Needed!!

    මාත් එනෝ
  11. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඔව් මේ සැරේ ඒක ටිකක් ලේසියි :yes:
  12. pranathlcp

    Murali brilliant catch in 1997 Asia Cup final

    අඩේ ඒ මැච්/සීරීස් එකේ පට්ට ඇල්ලිල්ලක්නේ අල්ලලා තියෙන්නේ.. දැන් ඉන්න එවුන්ට මේවා හිතන්නවත් බැහැ අවාසනාවකට :( ඔය generation එකෙන් පස්සේ මහේල/ඩිල්ශාන් ලා ෆීල්ඩින් සුපිරියට කරා..ඊට පස්සේ ඉතින් :sorry:
  13. pranathlcp

    Xiaomi phones

    Mi Max එකේ camera එක කොහොමත් එච්චර හොඳට ආවේ නැහැ :yes: Mi Max 2 එකේ නම් දන්නා තරමින් හොඳයි කැමරා ඒක..කොහොමත් දැන් SD625 න් පස්සේ වගේ ආපු SoC තියෙන ෆෝන්ස් වලට Google Camera දාන්න පුළුවන් නේ..ඒක දැම්මහම ඉතින් කොහොමත් සුපිරි..උඹේ එකටත් දාන්න පුළුවන් මම දන්නා තරමින්.. :rolleyes:
  14. pranathlcp

    Xiaomi phones

    :rofl: :rofl: :rofl: උඹ එකක් පාවිච්චි කරනවද? කරනවා නම් කරන්නේ මොකක්ද කියල කියපන්කො :yes: :yes: :yes: With Mobitel, I have noticed that the phone changes automatically to 3G whenever I make/receive a call and then once the call is ended, it switches back to 4G..I don't know, but this happens...
  15. pranathlcp

    Kukku Bomu Avurudu Uthsawaya

    :lol:
  16. pranathlcp

    කාර් එකේ AC ප්‍රස්නයක් හෙල්ප් එකක් ඕනෙ

    මම පොඩ්ඩක් හොඳට බලන්නම්... එහෙම overheat වෙන කේස් එකක් නම් මොකක්ද මේකට කරන්න පුළුවන්? :confused:
  17. pranathlcp

    කාර් එකේ AC ප්‍රස්නයක් හෙල්ප් එකක් ඕනෙ

    Heat කට්ට නම් බාගෙම තමයි තියෙන්නේ :sorry: :sorry: වෙනස් වෙන්නේ නැහැ ඉතින් :eek:

    No contents