ඔය දෙමළ අය කරන උද්ඝෝෂණ දෙක තුනකට ලස්සන board දෙක තුනක් හදාගෙන යන්න,දෙමළෙන් නම් වඩාත් හොඳයි දෙමළ දන්නෙ නැත්නම් google translate පාවිච්චි කරන්න.ඊට පස්සෙ media වලට voice cut දෙන කොට දෙමළ ගැනුණ්ට කලින් උඹ පැනලා talk කරපං.ඔහොම ටික දවසක් කරලා කට්ටියක් හදාගෙන ජනපති ලේකම් කාරයාලය පාර්ලිමේන්තුව වගේ...