1. Mewan_Rose

    ඔක්කොම එකයි

    මයිත්‍රිපාල uncle නේද:(
  2. Mewan_Rose

    අලුත්ම බිස්නස්එක ආදායම දිනකට රු.20,000ට වැඩි

    ඇත්ත අද උද‍ෙ පත්තරේ විස්තර‍ෙට කිව්වා
  3. Mewan_Rose

    මහින්දගේ මැරයො සන්විදානත්මකව UNPකාරයන්ට ප&#35

    UNP කාරයෝම තමයි තාම වෙනස සැප කියන උන්ට නෙලන්න‍ෙ :lol:
  4. Mewan_Rose

    මහින්දව ගේමුද ?

    එකනෙ මහින්දග‍ෙ මුන‍ෙ එක කැළලක්වත් තියේද සපට a/c කාමර වල ඉඳලා media වලින් යුද්දෙ ඉවර කරපු ගෞරවය ගත්තෙො.ඒ මදිවට අට පාස් army කාරයෝ යුද අපරාධ කළේ නෑලු,හැබැයි යුද්දෙ ඉවර කරපු auntyත් කියනවා යුද අපරාධ උනාලු.
  5. Mewan_Rose

    මහින්දව ගේමුද ?

    මහින්ද යුද්ධය ඉවර කළේ නෑ chandrika aunty තමයි යුද්දෙන් 3/4 ඉවර කළේ auntyග‍ෙ එක ඇසක් නැති උන්‍ෙ වන්නි යුද පෙරමුණේ ඉද්දි:(
  6. Mewan_Rose

    අපි බුදියන් ඉමු.....

    කොහෙද ඉතිං අපිව නියෝජනය කරන්නේ ngo කුක්කා‍ෙ ටිකක් නේද අනික අපේ media මේවා දෙන්නෙ නෑ හිරු ඒකෙන් නම් දෙනවා හැබැයි වැඩි විස්තරයක් දෙන්නෙ නෑ
  7. Mewan_Rose

    අන්තරේබල්ලො campus shepard

    පෞරුෂ කියන්නේ ඒකට තමයි.
  8. Mewan_Rose

    LONDON සුද්දෝ_මුස්ලිම් උන් එක්ක මරාගනී.

    එංගලන්තයේ හිටපු අගමැතිතුමා මුස්ලිම් මිනිස්සුන්ග‍ෙන් සමාව අරගෙන ඉංග්‍රීසි අන්තවාදීන් වෙනුවෙන්
  9. Mewan_Rose

    රිලාසිරි විරෝධී පෝස්ටර් පොලිසිය යොදා ඉවත

    ඊයේ පොර කිව්වේ අපේ මිනිස්සු තොරණ‍ෙ බල්බ් විතරයි බලන්නෙ ජාතක කතාව කියවන්නේ නෑ කියලා මොනවා වුනත් ඇත්ත අපේ මිනිස්සු ජාතක කතාව කියෙව්ව නම් දයාසිරි වගේ මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නෑ.
  10. Mewan_Rose

    rep පහසුවෙන් ලබා ගන්නා ආකාරය..

    Leak උන vedio එකක් තියෙන්නෙ බව thread එකක් දැමීම
  11. Mewan_Rose

    ලොතරැයි ගන්න උන් වරෙන්

    එක එක ticket එකට අනුව වෙනස් වෙනවා පිටිපස්ස‍ෙ(ticket එකේ ) කොන්දේසි ලියලා ඇති
  12. Mewan_Rose

    ශ්‍රී ලාංකික කාන්තාවකගේ රාත්‍රී 365 ක්

    හරි එකක් හොයාගෙන ආයෝජන කරපන් එතකොට හැමදාම පොලිය ගන්න පුළුවන් තව අමතර බෝනස් හම්බ වෙනවා රෙදි හෝදලා දීම,වගේ ගෙදර වැඩ ටික කරගන්න පුළුවන් වැඩකාරයෙක් ගත්තොත් 20,000 එහා ගෙවන්න වෙනවා ලෙඩක් දුකක් හඳුන්වනා‍ෙත් සාත්තු සේවකයන්ට රුපියල් 2000k විතර දවසට දෙන්න වෙනවා අනික උන් හරියට වැඩේ කරන්නේත් නෑ ගෙවන...
  13. Mewan_Rose

    පර_මහින්දයෝ වර හු@@

    දැන් එතකොට රටේ ජනාධිපති අගමැති කවුද?උන් අවුරුදු 2k බලයට පත්වෙලා මොනවද කළේ ?මහින්ද කරපු හොඳ project වලට තමන්ගේ නම ගහගෙන ලොකුවට tv එක ඉස්සරහට ඇවිල්ලා තමන් කරපු වගේ පරම්බාන්න පුළුවන්,හැබැයි මොකක් හරි වැරැද්දක් වෙලා තිබුණොත් ඒකට මහින්ද ,හැබැයි මුන් ඒ වැරැද්ද නිවැරැදි කරලත් නෑ ඒවාට සම්බන්ධ අයට දඬුවම්...
  14. Mewan_Rose

    ශිෂ්ණයේ ප්‍රශ්නයක් (Penis Problem) 18+

    ඕකේ ඒකාකාරී වටප්‍රමාණයක් නෙමෙයින‍ෙ තියෙන්නේ,ඔය තොරතුරු ගත්තේ මොන හරියෙද

    No contents